Tech Gadgets ගැන දන්න එවුං සපෝට් එකක් දියල්ලා....

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මෙන්න මේ ටික කරගන්න පුලුවං ඩිවයිස් එකක් තියනවද?

    1. Bluetooth headset එකට Connect වෙන්න ඕන Final output එක,
    2. Channel තුනක Input එකක් දෙන්න පුලුවං වෙන්න ඕන.
    චැනල් තුනම වෙන වෙනම ඩිවයිස් (ලැප්, පෝන්, ටැබ්) තුනකට (දෙකක් උනත් කමක් නෑ) Connect වෙන්න ඕන. ඒ තුනෙන් එන Audio එක මික්ස් කරල (Audio Mixer එකක් වගේ) Final out put එකට දෙන්න ඕන.
    3. Bluetooth Headset එකේ Mic එක අර කලින් කිව්ව චැනල් තුනෙන් සිලෙක්ට් කරන එකකට යවන්න පුලුවන් වෙන්න ඕන.

    Bluetooth Multi-point හරියන්නෙ නෑ බං....
     
    • Like
    Reactions: kinkon

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරියටම සෙට් නෑ.... ඒත් වැඩේ ගොඩ දාගන්න බැරිවෙන එකක් නෑ භොක්ක..... භොක්කෙන්ම තෑංක්ස්. :love2::love2::love2::love2:
    mixer gana mukuth danne na. detail tika dakkama oya mixer eka mathak une. (y) mixer කාපර් කෙනෙක් help ekak deyi.
     
    • Love
    Reactions: Drift OConner