Dialog Finance Genie වල genie accounts වල සල්ලි හිටපු හැටියේ අතුරුදහන් වෙන system Issue එකක් තියෙනවා. සල්ලි අතුරුදන් වුණාම කිසිම එකක app එකේ, monthly statement එකේ අපිට ඒක පෙනෙන්නේ නැහැ. මතක තිබිලා track වුණොත් තමයි. ඕකට disputes file කරාම සල්ලි ආපහු දෙන්න මාස ගාණක් ගන්නවා. ඕක account වලට කිහිපය පාරක් වෙලා තියනවා ගොඩ දෙනෙක්ට. ඕක නිසා උබේ මීළඟ Thread එකක් ඕක කියල අපි කියන්නම් කලින්ම. ඕක නැතුව Sampath, HNB, Commercial වගේ bank එකකින් payment gateway එකක් ගනින් පිස්සු නටා ගන්නේ නැතුව.
මට ඔහොම දෙයක් උණා බන් හැබැයි කතන්දරේ මෙහෙමයි
මම ඕක ගත්තා ට Use කරේ නැහැ එක නිසා Pay by Link හදලා ටෙස්ට් කරා රු 100 Payment කර කර බැංකුවට ආපු Payment බැංකු Account එකෙන් උන් ගන්නවා ද බලන්න මම Refund බටන් එක එබුවා, Refund උණා කියලා පෙන්නුවට Refund ආවේ නැහැ. හැබැයි බැංකුවේ තියෙන සල්ලි වලින් අඩු උනේ නැහැ බන්.
ගිය මාසේක මම රු 2200 Payment එකක් ගත්තා Pay by Link යවලා උන්ගේ Rate එක 2.5% නම් 2145 වෙන්න ඕනේ නේ මුදල.
මුන් මට එව්වේ රු 2037/- බන් , උන්ගේ Account එකේ ගහලා තියෙනවා බන් මට එව්වේ 2037 කියලා. එතනම Rate එකට 2145 ගෙවන්න ඕනේ කියලා වෙනම තියෙනවා.
මම මේක ගැන මුන්ගේ hotline එකට කිව්වා උන්ට පුදුමයි වැඩේ. එත් උන්ට එතනින් කරන්න දෙයක් නැහැ කියලා උන් මට E-mail කරන්න කිව්වා.
මට එතකොට කිව්වේ බන් මම කලින් Refund කරපු ඒවාට පස්සේ එන සල්ලි වලින් තමයි කපන්නේ කියලා එක නිසා එහෙම අඩු වෙලා තමයි කිව්වා රු 2145 ක මුදලට රු 2037 ආවේ මට. මම විශ්වාස කළා මම කලින් ඒ වැඩේ කරපු නිසා.
තව දුන්නේ නැහැ ලංකාවේ කෙනක් ට තමා දෙන්න හිතං ඉන්නේ එත් බයයි බන් දෙන්න ලංකාවේ උන්ට , Dialog එකෙන් ඇහුවා මම ඔය ගැන උන් කිව්වා Technical audit එකක් කරන්න කියලා නැතිනම් ලෝයර් කෙනක් ලග agreement එකක් ගහන්න කිව්වා.
මම කලින් iPay එකට එකක් කරා පිටරට Company එකකට දීලා ලංකාවේ එවුන් Sure නැති නිසාම පිටරට එකෙක් ට දුන්නේ.
iPay ම Use කරන්න හිතෙනවා වෙලාවකට
උඹ lolc එකටත් ඔහොම හැදුවා නේද?
ඔව්
------
Post added on Aug 29, 2023 at 10:36 AM