මචන්ලා මම මේ ලිපිය ලියන්නේ එකසිය ගානට මල පැනල ,මම මගේ කෙල්ලට ලැප් එකක් අරන් දුන්න 2014 december වල. 2015 january ඉඳල ලැප් එකේ ලෙඩ එනවා බන්.එදා ඉඳල අද වෙනකොට 4 පාරක් මේ මගුල කැඩිලා අරන් ගිහින් තියෙනවා. මුන් එක පාරක් battery එකේ කියල අලුත් battery එකක් දල දුන්න එත් ඒ වෙනකොට ඒ ජාතියේ battery එකක් උන් ගව කියල ලැප් එකේ hosing එක මාරු කරලා battery එක දල දුන්නේ . ඒ වැඩේට මම දෙපාරක් ලැප් එක උස්සන් ගිය උන් ගාවට කෙල්ලට යන්න විදිහක් නැහැ හැමදාම කෙල්ල campus හින්ද . එට පස්සේ මාස 2ක් විතර වැඩ කලා . අපහු පාරක් මේ ලඟදි ලැප් එක අරන් ගිය techzone එකට . මේ බල්ලෝ ලැප් එක හදුවි කියල සතියකට පස්සේ ගියාම අද දීල තියෙනවා. ගෙදර ඇවිත් battery එකෙන් ටික වෙලාවක් වැඩ කරද්දී අපහු ලැප් එක off වෙන්න පටන් අරන්. මන් හිතන්නේ මුන් ලැප් එකට අත තියලවත් නැහැ . sure එකටම මුන් warranty වෙනකන්ම ලැප් එක හද හද ඉන්න එක තමා කරනනේ. කෙල්ල අඬනවා හෝ ගලා. සල්ලි වැඩි හින්ද නෙමේ ඕක ගත්තේ campus එකේ වැඩ ටික කරගන්න කියලා . මම ඉන්නේ දැන් රට ඒ හින්ද මට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. දැන් අපහු අප්පච්චි එක්ක යනවා කිව්වා techzone එකට. මම කිව්වා කඩේ manager එක්ක ගිහින් කියල කෙලින්ම කරලා අලුත් ලැප් එකක් කියල .මේ වගේ වැඩ කරන කඩවල් බන්කොලොත් වෙලා යන්න ඕනේ බන් . උබල දන්නා කියන කිසිම එකෙක්ට ඕකෙන් බඩු ගන්න කියන්න එපා . !!!!