TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ඒක තම කට කැඩෙනකන් කියන්නේ මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියල.
පොඩි ලාබයක් බලාගෙන ඒක ඇතුලට රිංගනවා.
 

randika078

Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    මචන් ලංකාවෙන් ලැප් ගන්නවා නම් ඒජන්ට් කෙනෙක් ගෙන් ගනින්.. නිකන් කඩ වලින් ගන්න එපා.. ඉස්සර හොදට තිබ්බට දැන් උන් ගන්න දෙයක් නෑ. ගොඩක් උන් කියනවා උන් රිෆර්බිශ්ඩ් ඒවා ගෙන්නන්නෙ කියලා.. ඒකයි ගොඩක් කැඩෙන්නෙ.. අනිත් එක ලංකාවට එන්නෙ ගොඩක් C ග්‍රේඩ් ඒවා.. ඒජන්ට් ලගෙ ගනන් නම් එකකින් හොද ඩීල් එකක් යන ලැප් එකක් බලලා Kapruka උන්ට කියලා ගනින්.. ඒවා නම් ඔය වගෙ ලෙඩ දෙන්නෙ නෑ..
     

    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    machan ape VGA ekak hadala maasen aapahu kaduna. mama gihin unta 45 mins witara benna hondata. ita passe bara bara gaala aluth ekak dunna. tikak thadin kathaa karanna kiyapan appachita manager ta. kapati hattawal inne oke.
     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    WGW5b8B.png

    ela machan
     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    තෝ එකෙන් උන්ට සල්ලි දීලා බඩු අරන් දැන් බංකොලොත් වෙන්නලු ලොල්

    yako electronic badu kiyanne kala balala ganna puluvan deyak neme. ubatath oya vage deyak unama therei anith minissu gana
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මචං ගිහින් අම්ම මුත්තා නැති වෙන්න සුද්ද සිංහලෙන් බැනපන් බං. කස්ටමර්ස්ලා ඉන්න තැන බැනපන්. කවදාවත් උන් කියන දවස accept කරන්න එපා, උබ කෙලින්ම කියපන් දවස් 2න් හදල ඕන කියලා.සල්ලි දීල බඩු අරගෙන උන් හදනකන් අපි ඉන්න ඕනද? ඒ දවස් දෙකේ use කරන්න තියෙන ලැප් එකක් දෙන්න කියපන්. ඕකුන්ට බය වෙන්න එපා බං, උබට කතා කරන්න බැරිනම් හොදට කට සද්දේ තියෙන එකෙක් අරන් පලයන්.
    අත්දැකීමෙන් කියන්නෙ, උබ විස්වාස කරනවනම් කරපන්,මමයි තව යාලුවො දෙන්නෙකුයි ගිහිල්ලා ලැප් එක උදේ දීල හවස වෙද්දි hard, screen දෙකම දාගෙන OS එකත් දාගෙන ආවා technocity (උනුත් වල්ම බල්ලෝ) එකෙන්.

    උන් මට සති 2ක් ඉල්ලුවා. මම කිව්ව මට over 1lak ලොස් වෙනව කියලා මගෙ වැඩ පාඩු වෙන නිසා ඊගාව දවස් දෙකේ. උන් වෙන ලැප් එකක් දෙන්න බෑම කිව්වා. මම කිව්ව මට in writing දෙන්න කියලා ලැප් එක හදන්න සති 2ක් යනවා සහ වෙන ලැප් එකක් දෙන්න බෑ කියනව කියලා. මම පාරිභෝගික අධිකාරියට complain කරලා නඩු දානව කිව්ව. උන් බෑ කිව්ව. දුන්න දෙන එක මචං ඊට පස්සේ අම්ම මුත්තා නැති වෙන්න. ආපු කස්ටර්මර්ලා සෑහෙන්න හැරිලා ගියා. පස්සෙ කිව්වා හෙට එන්න කියලා. අපි කිව්ව අපිට තවත් රස්තියාදු වෙන්න බෑ, හවස 4 වෙනකොට එනවා, එක්කො හදලා දීපන් නැත්නම් අලුත් එකක් දීපන් කියලා. කිව්ව වගේම 4 ට ගියා. බඩු රෙඩි. :P
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    yako electronic badu kiyanne kala balala ganna puluvan deyak neme. ubatath oya vage deyak unama therei anith minissu gana

    කාලා බලන්න ඕනේ නෑ බන් . ඕන එකෙක්ට තේරෙනවා lap එකක් වගේ දෙයක් ගන්න කොට ගන්න ඕනේ තැන්. එක්කෝ sure තැනක් වෙන්න ඕනේ නැත්නම් agent කෙනෙක්ගෙන් ගන්න ඕනේ. අනික උබ නිකන් වත් ඇහුවේ නැද්ද උන් දෙන්නේ agent warranty ද කියලා. agent ගෙන් warranty නැතුව කව්ද බන් ලැප් ගන්නේ. උබ එහෙම අහලා ගත්තනම් අද techzone එකට යන්න ඕනේ නැනේ. කෙලින්ම agent ලගට ගෙනියනවා. උන් ඔහොම උබව රස්තියාදු කරන්නේ නෑ. බඩු උන් ලග නැත්නම් සති දෙකෙන් හදල දෙනවා.මන් කියන්නේ Toshiba ගැන.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මචන්ලා මම මේ ලිපිය ලියන්නේ එකසිය ගානට මල පැනල ,මම මගේ කෙල්ලට ලැප් එකක් අරන් දුන්න 2014 december වල. 2015 january ඉඳල ලැප් එකේ ලෙඩ එනවා බන්.එදා ඉඳල අද වෙනකොට 4 පාරක් මේ මගුල කැඩිලා අරන් ගිහින් තියෙනවා. මුන් එක පාරක් battery එකේ කියල අලුත් battery එකක් දල දුන්න එත් ඒ වෙනකොට ඒ ජාතියේ battery එකක් උන් ගව කියල ලැප් එකේ hosing එක මාරු කරලා battery එක දල දුන්නේ . ඒ වැඩේට මම දෙපාරක් ලැප් එක උස්සන් ගිය උන් ගාවට කෙල්ලට යන්න විදිහක් නැහැ හැමදාම කෙල්ල campus හින්ද . එට පස්සේ මාස 2ක් විතර වැඩ කලා . අපහු පාරක් මේ ලඟදි ලැප් එක අරන් ගිය techzone එකට . මේ බල්ලෝ ලැප් එක හදුවි කියල සතියකට පස්සේ ගියාම අද දීල තියෙනවා. ගෙදර ඇවිත් battery එකෙන් ටික වෙලාවක් වැඩ කරද්දී අපහු ලැප් එක off වෙන්න පටන් අරන්. මන් හිතන්නේ මුන් ලැප් එකට අත තියලවත් නැහැ . sure එකටම මුන් warranty වෙනකන්ම ලැප් එක හද හද ඉන්න එක තමා කරනනේ. කෙල්ල අඬනවා හෝ ගලා. සල්ලි වැඩි හින්ද නෙමේ ඕක ගත්තේ campus එකේ වැඩ ටික කරගන්න කියලා . මම ඉන්නේ දැන් රට ඒ හින්ද මට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. දැන් අපහු අප්පච්චි එක්ක යනවා කිව්වා techzone එකට. මම කිව්වා කඩේ manager එක්ක ගිහින් කියල කෙලින්ම කරලා අලුත් ලැප් එකක් කියල .මේ වගේ වැඩ කරන කඩවල් බන්කොලොත් වෙලා යන්න ඕනේ බන් . උබල දන්නා කියන කිසිම එකෙක්ට ඕකෙන් බඩු ගන්න කියන්න එපා . !!!!