TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හපොයි.. :sorry:
    ගොඩක් තැන් වල ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නකොට මවන සුරංගනා කතා ලෙඩක් ආවාම නෑ...:frown:
    දැනුවත් කරපු එක හොඳයි ත්‍රෙඩ් එකක් දාල..
    මළ පනින එක සාධාරණයි...:growl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙච්චර කියලා නෙතේ එකේ බැලුම්ගලේත් කියලා ඉන්ටනෙට් එකේ කියන්න පුලුවන් හැම තැනම කියලත් ගත්තා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒජන්ට් ඇරුනාම කරදරයක් නැතුව වොරන්ටි අරගෙන තියනේනනේ රෙඩ්ලයින් එකෙන් විතරයි ඒකෙත් මොනවා හරි ගන්න ගියාම අපිට ඕන එක නෙමෙයි උන්ගෙ ලග තියන එක ඇගේ ගහලා දෙන්න හදන්නේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Lankawen lap ganna epa puluwan middeleast hari singa market eken ganing badu quality ban

    Eka nam sira.. mage laga tiyenawa Lenovo Thinkpad ekak 2007 manufacture karala tiyenne.. Singapore idan genawa ekak.. thawama weda.. original hard eka thawama tiyenne.. bima th wetila tiyenawa.. hard use karanne eth awlak na... mehen gatta nangige lp eke awrudu 3k yanakota keyboard eka giya.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Apooo owa walin nam danna kiyana ekektawath lap ganna kiyanne na ban,godak un owa walin lap aran amaruwe watuna
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මෙච්චර කියලා නෙතේ එකේ බැලුම්ගලේත් කියලා ඉන්ටනෙට් එකේ කියන්න පුලුවන් හැම තැනම කියලත් ගත්තා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒජන්ට් ඇරුනාම කරදරයක් නැතුව වොරන්ටි අරගෙන තියනේනනේ රෙඩ්ලයින් එකෙන් විතරයි ඒකෙත් මොනවා හරි ගන්න ගියාම අපිට ඕන එක නෙමෙයි උන්ගෙ ලග තියන එක ඇගේ ගහලා දෙන්න හදන්නේ.

    avoid humba shops :no::no:

    EGS wage ekakata yanna :)

    kandy nam Extream :)

    malabe nam bada mamage shop eka :):lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලැප් ගන්නවනං agent ගෙන් ගනින් .. අනික එතෙන්න ගිහින් සිල්ලර කඩෙන් බඩු අරන් එනව වගේ ගන්නේ නැතුව එක පාරක් ගිහින් තියෙන්නේ මොනවද කියල බලන් වරෙන් ඒ කරලා net එකේ ගහල බලපන් review එහෙම මොනවද අව්ල් තියෙන්නේ කියල .. ගොඩක් අව්ල් තියන ඒවා එන්නේ ඒ මොඩෙල් එකටම හරි ඒ stock එකටම හරි .. review බැලුවම හොයා ගන්න පුළුවන් ..
    කොහොමත් ලංකාවට එන්නේ high end බඩු නෙමේ එකම මොඩෙල් එක උනත් මෙහෙ උන් අඩුවට හොයන හින්ද අඩුවට දෙන්න පුළුවන් බාල බඩු තමා එවන්නේ .. ඒ හින්ද warranty තියනව කිව්වත් හොදට හොයල බලල ගනින්
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මම කැමතියි මේ කඩේට. වෙන මොකක් නිසාවත් නෙමේ, මේ වගේ කඩ නිසා කොල්ලොන්ගේ මොරාල් හැදෙනවා නිකන්ම. උබල මේ කඩේට බනින්න යනවනම් තව කොල්ලෝ කට්ටියක්ව එක්කගෙන යන්න. විශේෂයෙන්ම කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල ඉල්ලගන්න බැරී කොල්ලොන්ව. ගිහිල්ල මුන්ට කෑගහල පෙන්නනපන් හුස්ලිම් මුත්තලගෙන් වැඩක් ගන්න හැටි හරියට,
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    hp එකේ උන් පත්තරේ දාල තිබ්බා techzone එකෙන් ගන්න hp බඩු වලට උන් කිසිම වගකීමක් ගන්නේ නැ කියලා
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    hp එකේ උන් පත්තරේ දාල තිබ්බා techzone එකෙන් ගන්න hp බඩු වලට උන් කිසිම වගකීමක් ගන්නේ නැ කියලා

    HP එකෙන් 55000ක් අස් කරනවලු. මුන්වගේ එවුන් හින්දම පඩුවෙලාද කොහෙද
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    launching-creative-motion-gif-im-sorry.gif


    ow ban oya magulata yanna epa
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගේම ඇදහන් ! පාරිභෝගික සේවා අදිකාරියට ගිහින් පැමිණිලි කරනව කියහන්. අනිවා. ගේමෙන්ම තමයි ! ගොඩගන්න වෙන්නේ. නැත්තන් අපිට තමයි කෙලවෙන්නේ ! ලැප් එක ගත්තු බිල් එහෙම තියේ නං පරිස්සන් කරගනින්. රෙපෙයා කරපු වාර ගාන ගැන උන් දාපු notice තියේ නං වඩත් හොදයි !
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    hp එකේ උන් පත්තරේ දාල තිබ්බා techzone එකෙන් ගන්න hp බඩු වලට උන් කිසිම වගකීමක් ගන්නේ නැ කියලා

    අඩෝ ආටිකල් එකේ පොටෝ එකක් නැද්ද ?
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අබාන්ස් වගේ reputed place එකකින් ගනින් බන් . ගාන ටිකක් වැඩියි but after sale service එකත් හොදයි ලංකාවේ ඕනිම branch එකකින් warranty claim කරන්න පුළුවන්....
     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    ගේම ඇදහන් ! පාරිභෝගික සේවා අදිකාරියට ගිහින් පැමිණිලි කරනව කියහන්. අනිවා. ගේමෙන්ම තමයි ! ගොඩගන්න වෙන්නේ. නැත්තන් අපිට තමයි කෙලවෙන්නේ ! ලැප් එක ගත්තු බිල් එහෙම තියේ නං පරිස්සන් කරගනින්. රෙපෙයා කරපු වාර ගාන ගැන උන් දාපු notice තියේ නං වඩත් හොදයි !

    Machan paribogia adikariye phone number 1k, emial ekak ehema dannavanam methana dapanko.... me kaden padam igena gaththa unta puluvanne mun gana paminili karanna..
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    මගේ ලැපේ USB වලට කෙලවෙලා... දැන් HDD එකෙන් සද්ද එනවා ... දන්න එකෙක්ට කියන්න එපා ඔතනින් බඩු ගන්න කියල ..