හපොයි.. 
ගොඩක් තැන් වල ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නකොට මවන සුරංගනා කතා ලෙඩක් ආවාම නෑ...
දැනුවත් කරපු එක හොඳයි ත්‍රෙඩ් එකක් දාල..
මළ පනින එක සාධාරණයි...

ගොඩක් තැන් වල ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නකොට මවන සුරංගනා කතා ලෙඩක් ආවාම නෑ...

දැනුවත් කරපු එක හොඳයි ත්‍රෙඩ් එකක් දාල..
මළ පනින එක සාධාරණයි...