TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැමදාම කියන ඔකුන්ගෙන් ගන්න එපා කියල උඹල ඒ කියද්දීත් ඒකටම ගිහින් දැන් කෙලවෙලා ත්‍රෙඩ් දානවා :dull:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho mn 2013 desktop ekak gahuva.i7 ekak
    kalin thibbe core 2 quad ekak bn.ekata akunak gahuva nisai meka gaththe
    ane bn gaththa davase indan mage vade unity yana eka bn
    ekko hard ekak,ehema nathnam ups ekak,ehemath nathnam DVDWriter ekak.
    mata mage yaluvo kindi danna gaththa bn unity eke board veyan kiyala.mokada mage vade hamadama e magulata gatana eka bn.

    apaa dukak bvn i7 gahalath vindinne
    lap ekakuth gaththa.eke keyboard eka damma me langadi.2yrs vage use kala mage hithe.ekanam araka vage leda dunne na

    matanam thiththa vela inne

    unge WD hard thibba kalin blue eka.dan eka enne na mn hithanne
    eva warranty claim karanna giyoth ehema brand new kiyala second hand eva denne bn.kelinma kiyako second hand kiyala.ehema kiyanne na bn.

    mn ambaneta thread dala athi bn
    Techzone eke badu gana adui.laba baduve hilak kiyala thama kiyanna venne bn.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං මාත් Mi-Tech එකෙන් මොතෙර්බොර්ඩ් 3ක් අරන් කෙලවෙලා උන් එක්ක ඇරගන්න ගිය හින්ද කියන්නෙ, ලැප් එකගන්න කොට උන්ගෙන් අහපං ගැරන්ටියක්ද දෙන්නෙ වොරන්ටි එකක්ද කියල, ගැරන්ටි එකක් කිවුවොත් ගන්න එපා, වොරන්ටි එකක් ඒකිවුවෙ ඒජන්ට් ගැරන්ටියක් නන් විතරක් ගනින්.:yes::yes:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    මමත් නොදන්න කාලෙ ඕකෙන් ටොශීබා ලැප් එකක් ගත්තා. 70 කට. හරියටම අවුරුද්දකට පස්සෙ බඩු පැකට් උනා. වොරන්ටි එතකොට ඉවරයි. මදර්බෝඩ් එක ගිහිල්ලා. හාඩ් එකත් සවුත්තුවෙලා.
    මගේ යාලුවො කීප දෙනෙකුත් කෙලවගත්තා ඕකෙන් ලැප් අරගන.
    දැන් නං මම ගන්නෙ ගාන වැඩි උනත් ඕතොරයිස් ඒජන්ට් ගෙන් විතරයි. ෆෝන් එකක් ගත්තත් එහෙම තමයි. ඩයල්කොම් ල ගාව රුපියල් හාර පන්දාහක් අඩුවට තියනවා ඒ ෆෝන් එකම. ඒත් ඒකත් මුස්ලිම් කඩයක්. බහුතර මුස්ලිම් කඩ ෂුවර් කරන්න බෑ බඩු වලට. උන් හොර කරනවා. හොර කරන කියන එක උන්ගෙ බයි ඩිෆෝල්ට් තියන දෙයක්. ඒ නිසා මම මොනම බඩුවක් වත් ගන්නෙ නෑ මුස්ලිම් කඩ වලින්.. ෆේා්න් එකක් ගත්තත් ඕතොරයිස් ඒජන්ට්ගෙන් තමා ගන්නෙ.
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    wal ballo, macho podi lap ekak gannawanam ban oya singer walat tiyanawa ban normal wadatika karaganna puluwan laps, hoda games gahanna nam ba eth anit wada karaganna puluwan. gu shops walata boruwata yanna epa, matat oya wage gon horu penna ba, maat daanawa complain ekak boruwata hari, hitapanko
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    udata...
    හොරා කන *ල්ලිගේ පුතාලා මැරෙන්න ඕනේ හැප්පිලා...
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කෝ මේ අපේ බඩා මාමා.......

    මේ මනුස්සයා කට කැඩෙනකම් කියනවා කියනව කියනවා ඔව්වයින් ලැප් අරගෙන දුක් විඳින්න එපා එපා එපා එපා කියලා...... දැන් මේ තියෙන්නේ තවත් එක උදාහරණයක්........

    puka denna da yako den den giye hambayo assata
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මගෙ යාලුවෙක් 22 මොනිටරයක් අරන්. ඒක පැය 2ක් විතර එක දිගට යූස් වෙද්දි කලර්ස් fonts බොඳ වෙනව. පස්සෙ ගත්ත දවසෙම හවස කෝල් කෙරුවම පහුවෙනිද එන්ඩ කියල. ගියාම කිව්වලු රෙපයාර්වලට දාන්ඩ සතියකින් එන්ඩ කියල. මූ කිව්වලු අරන් දවසක්වත් නැති එකේ අලුත් එකක් දෙන්ඩ කියල. පස්සෙ අරූ කිව්වලු ඒ බ්‍රෑන්ඩ් එකේ වන්ටු වන් රී ප්ලේස් දෙන්නෙ නෑ කියල. අරූ කෙලින්ම අරකගෙ ඛෙල්ට් එකේ බකල් එක හරියෙන් ඇදල අරන් අත මිට මොලෝල මූනට ලං කරන් හිටියම කට්ටිය පිරිල. ගෝසාව ඇහිල පස්සෙ ලොක්ක ඇවිත් මූ ගත්ත 22 එක වෙනුවට දෙන්ඩ 22 එකක් නැති නිසා 24 එකක් දීල අර 22 මොඩල් එක ආවම කෝල් කරන්නං 24 දීල ඒක අරන් යන්ඩ කියල. දැං සිද්ධිය වෙලා මාස 5ක් විතර ඇති අදටත් නෝ කෝල්. අරූ සැපට 24 යූස් කරනව.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනික බං අපිටම කියල ලැප් ඩොක්ටර් කෙනෙක් ඉද්දි ඔය එක එක බාම් උලන්ඩ යන්නෙ පිස්සුවටැයි.