Teespring කරන් උන් වරෙන්කෝ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මචන් මම සීන් එකට පොඩ්ඩක් ඇවිල්ල ඩිසන් එකක් ලිස්ට් කලා මන් මේක කලේ හෙන ටොක්සික් ෆෑන් බේස් එකකට සීන් එක කියන්නෙ උන් ෆේස්බුක් Group වල පෝස්ට් ඇප්ෲ කරන්නේ නෑනේ මට හොදටම ශුවර් මේකක් දැම්මොත් කෙලින්ම යනවා

    දන්න එකෙක් කියහන්කෝ මේවා මාකට් කරගන්න විදිහක් ෆේස්බුක් ඇඩ්ස් වලින්ද උබලා මාකට් කරන්නේ ?
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මේ දවස් වල ගන්නෙ නෑ Corona නිසා..මම මාස දෙකකට විතර උඩදී දෙකක් වික්කා Ad නම් දාන්න ගියෙ නෑ
     
    • Like
    Reactions: hesian99

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    fb ad campaign ඕන වෙනවා ඕකටන්ම් ගොඩක් විකුණගන්න . නැත්නම් උබට හොද fan base එකක් ඉන්න ඕනේ design වලට. pinterest වලිනුත් පුලුවන් , fb තරම් බෑ එකපාරම.
    ඕකට වඩා අනිත් platform හොදයි. ටිකක් මහන්සි වෙලා හොයලා බලලා කරපං.
     
    • Like
    Reactions: The Kingslayer

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    fb ad campaign ඕන වෙනවා ඕකටන්ම් ගොඩක් විකුණගන්න . නැත්නම් උබට හොද fan base එකක් ඉන්න ඕනේ design වලට. pinterest වලිනුත් පුලුවන් , fb තරම් බෑ එකපාරම.
    ඕකට වඩා අනිත් platform හොදයි. ටිකක් මහන්සි වෙලා හොයලා බලලා කරපං.
    monawada machng anith platform
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    මචන් මම සීන් එකට පොඩ්ඩක් ඇවිල්ල ඩිසන් එකක් ලිස්ට් කලා මන් මේක කලේ හෙන ටොක්සික් ෆෑන් බේස් එකකට සීන් එක කියන්නෙ උන් ෆේස්බුක් Group වල පෝස්ට් ඇප්ෲ කරන්නේ නෑනේ මට හොදටම ශුවර් මේකක් දැම්මොත් කෙලින්ම යනවා

    දන්න එකෙක් කියහන්කෝ මේවා මාකට් කරගන්න විදිහක් ෆේස්බුක් ඇඩ්ස් වලින්ද උබලා මාකට් කරන්නේ ?
    1,000+ T-shirt designs for Teespring, Etsy, Redbubble Print-on-demand (POD) sale. Only $4. Inbox me for more info.