Teeth Help

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා මගේ ලගකදී ඉදන් කටේ දත් වල කැල්ලක් කැඩිලා ගියානේ දත් දෙකක ගියා ඇයි බන් එහෙම වෙන්නේ
    මේක හොද කරගනන් විදීයක් නැද්ද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,851
    16,960
    113
    e kiyanne oya datha dan yatin sawuththu wela thiyenne.oya datha beraganna ona nam ikmanata hoda dentist kenek gawata pala.salli tikak yai wadeta.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං දත් නිකං ම කැඩෙන්නේ නෑ......එක්කෝ දිරල, නැත්තං ගෙවිල ගිහින් කැඩෙන්නේ.....ගෙවිල කැඩෙන්නේ වයසක අය ගේ (ඔව්! මං වගේ තමා!!) බොහෝ විට දිරල වෙන්න පුළුවන්. වහාම දන්ත වෛදවරයෙක් හමුවෙන්න. මොකද අතිශය බරපතල නොවන තරමේ දිරායාමක් හදන්න ඕන තරම් ක්‍රමවේද තියනවා. දත ගලවන්න කති කරනව නම් අනිවා ගල් යුගයේ කෙනෙක් බැවින් යන්න එපා.......
    වෙලා තියෙන්නේ මොකක්ද කියල කලින්ම බලන්න එපායැ.....
    ඒ නිසා ගිහින් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වන්න...........
     
    • Like
    Reactions: JesonRulez

    THx aiyya help ekata :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මචං දත් නිකං ම කැඩෙන්නේ නෑ......එක්කෝ දිරල, නැත්තං ගෙවිල ගිහින් කැඩෙන්නේ.....ගෙවිල කැඩෙන්නේ වයසක අය ගේ (ඔව්! මං වගේ තමා!!) බොහෝ විට දිරල වෙන්න පුළුවන්. වහාම දන්ත වෛදවරයෙක් හමුවෙන්න. මොකද අතිශය බරපතල නොවන තරමේ දිරායාමක් හදන්න ඕන තරම් ක්‍රමවේද තියනවා. දත ගලවන්න කති කරනව නම් අනිවා ගල් යුගයේ කෙනෙක් බැවින් යන්න එපා.......
    වෙලා තියෙන්නේ මොකක්ද කියල කලින්ම බලන්න එපායැ.....
    ඒ නිසා ගිහින් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වන්න...........

    REP+++ for helping others... :yes::yes::yes::yes: