dath kimbula kiyana kena dentist kenek.oota pm ekak dahan.
http://www.elakiri.com/forum/member.php?u=329688







THx aiyya help ekataමචං දත් නිකං ම කැඩෙන්නේ නෑ......එක්කෝ දිරල, නැත්තං ගෙවිල ගිහින් කැඩෙන්නේ.....ගෙවිල කැඩෙන්නේ වයසක අය ගේ (ඔව්! මං වගේ තමා!!) බොහෝ විට දිරල වෙන්න පුළුවන්. වහාම දන්ත වෛදවරයෙක් හමුවෙන්න. මොකද අතිශය බරපතල නොවන තරමේ දිරායාමක් හදන්න ඕන තරම් ක්රමවේද තියනවා. දත ගලවන්න කති කරනව නම් අනිවා ගල් යුගයේ කෙනෙක් බැවින් යන්න එපා.......
වෙලා තියෙන්නේ මොකක්ද කියල කලින්ම බලන්න එපායැ.....
ඒ නිසා ගිහින් දන්ත වෛද්යවරයෙකුට පෙන්වන්න...........

මචං දත් නිකං ම කැඩෙන්නේ නෑ......එක්කෝ දිරල, නැත්තං ගෙවිල ගිහින් කැඩෙන්නේ.....ගෙවිල කැඩෙන්නේ වයසක අය ගේ (ඔව්! මං වගේ තමා!!) බොහෝ විට දිරල වෙන්න පුළුවන්. වහාම දන්ත වෛදවරයෙක් හමුවෙන්න. මොකද අතිශය බරපතල නොවන තරමේ දිරායාමක් හදන්න ඕන තරම් ක්රමවේද තියනවා. දත ගලවන්න කති කරනව නම් අනිවා ගල් යුගයේ කෙනෙක් බැවින් යන්න එපා.......
වෙලා තියෙන්නේ මොකක්ද කියල කලින්ම බලන්න එපායැ.....
ඒ නිසා ගිහින් දන්ත වෛද්යවරයෙකුට පෙන්වන්න...........



