tell me a good සිංහල movie to watch

The_Lion

Member
Feb 16, 2015
850
73
0
හොඳ සිංහල මූවි එකක් කියපන්කො බලන්න ... "මායා" එක වගේ ලබ්බක් නැද්ද තව (ඔව් ඔව් ඒක කොපියක් තමයි:rofl:) .. horror වෙන්නම ඕනෙ නෑ ..
 

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හොඳ සිංහල මූවි එකක් කියපන්කො බලන්න ... "මායා" එක වගේ ලබ්බක් නැද්ද තව (ඔව් ඔව් ඒක කොපියක් තමයි:rofl:) .. horror වෙන්නම ඕනෙ නෑ ..
    1.ara Zoom poddak withara hondai neda? Hemal, Dinakshi,Sheshadri inna film eka :rolleyes:

    2.Siri Raja Siri
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බන්ධනය හොඳයි හොරර් ටයිප්, ප්‍රවේගය හොඳයි ඇක්ෂන් එකක් හොයනවනං, කොමඩියක් නං සිකුරු හතේ :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    A few classical and new movies ...

    Classic: :cool:
    නිධානය
    Nidhanaya.jpg


    බඹරු ඇවිත්
    bambaru%20awith%20thumbnail%20vod.jpg


    අක්කර පහ
    1640_1.jpg


    ගොලු හදවත
    hqdefault.jpg


    සත් සමුදුර
    3021883293.jpg


    ගමපෙරළිය (Teledrama)
    7307gamperliya.jpg


    New: :rofl:
    ආදරණීය කතාවක්
    thumb500_adaraneeya-kathawak-laska-71.jpg


    ආලෝකෝ උදපාදි (Still no copies online)
    header_image.jpg


    A level the movie (Upcoming...)
    maxresdefault.jpg
     
    Last edited: