Templates පාට වෙනස් කරගන්න හෙල්ප්

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    Templates පාට වෙනස් කරගන්න හෙල්ප්

    මගෙ බොගර් Templates එකේ පාට වෙනස් කරගන්න හෙල්ප් ඔින

    වර්ණවලට අදාල කෝඩිස් තියෙනවද

    ලා නිල්පාට හොදයි


    hhhhhu.jpg
    කොපිරයිටින් හා බොලොග් එකේ මාතෘකාව පමණක්තියෙන්න එඩිටි කරනින් කෙසේද
     
    Last edited:

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Template › Edit HTML > proceed
    ඔය path එකේ ගියාම බන් bolg එකට දැන් දාල තියෙනtemplate එකේ html cord ටික පෙන්නනවා. coryrighte වලට අදාල cord යටම ඇති එතනින් වෙනස් කරපන්.
    [ හැබැයි මචෝ ethics අනුවනම් coryrighte වෙනස්කරන එක හොද නෑ ]


    :frown::frown::frown::frown::frown::frown:
     

    PrinceZTR

    Member
    May 8, 2010
    62
    2
    0
    html danna natooo kiyadanawa da?
    html danaganda one na ban.blog 1 edit html gihin ctrl+f gahala ubata chnage karanda one word search karapan hoya ganda bainan.html code wenas nokara one word witharak chnge karapan

    eth ithin eka ethical na :no: