ඕක පට්ට
Model S P85D එකේ 0-60 ටයිම් එක 2.8 seconds
එන්ජිමක් නැති නිසා center of gravity පාතයි ඉතින් handling සුපිරිලුගියර් කතන්දර නැති නිසා පට්ටම instant torque එකක්ලු තියෙන්නේ
අලුතෙන් ලාභ මොඩ්ල් එකක් එනවලු model 3 කියල
torque kiyanne monatada ban
ඕක පට්ට
Model S P85D එකේ 0-60 ටයිම් එක 2.8 seconds
එන්ජිමක් නැති නිසා center of gravity පාතයි ඉතින් handling සුපිරිලුගියර් කතන්දර නැති නිසා පට්ටම instant torque එකක්ලු තියෙන්නේ
අලුතෙන් ලාභ මොඩ්ල් එකක් එනවලු model 3 කියල
1886 mulinma internal combustion engine ekak haduwata ford model T eken passe thamai ICE engine thiyena car production wade nagala giye...
ee wage mata hithenne Teslata kalin kochchara electric cars awath dan me Tesla model S release kalata passe thamai Elec cars minissu athare janapriya wenna patan gaththe...
thawa 10 yrs walin withara supirima selfdriving elec cars hadai hama company ekakma

එල එල.. මං මෙගා ෆැක්ටරි එකේ බැලුවා සීන් එක..
ඒ උනාට පෙන්නන එව්වයින් සීයට අසූවක් ටොප් ඇන්ඩ් සීක්රට්..
You must spread some Reputation around before giving it to hita makuna again.
ටෙස්ලා මෝටර්ස
ඔව් බන් උන් එක්ස්පෝස් කරනව අඩුයි.ඉලෙක්ට්‍රික් වෙලත් ස්පෝට්ස් පෆෝමන්ස් තියන වාහන හදපුව තාම ලෝකෙ හොදටම සාර්තක මුන් විතරයි.ඒකයි.නැත්නම් bmw කාරයොත් හදල තියනවනෙ.මුන් තමා නම්බර් 1

TFS! Good Post machan!
(BTW Machan they are not the one who made first electric car - even if we consider the current era only!)