TESLA මෝටර්ස් - 1 කොටස

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඕක පට්ට :yes:
    Model S P85D එකේ 0-60 ටයිම් එක 2.8 seconds :shocked:

    එන්ජිමක් නැති නිසා center of gravity පාතයි ඉතින් handling සුපිරිලු :yes: ගියර් කතන්දර නැති නිසා පට්ටම instant torque එකක්ලු තියෙන්නේ

    අලුතෙන් ලාභ මොඩ්ල් එකක් එනවලු model 3 කියල

    torque kiyanne monatada ban
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    1886 mulinma internal combustion engine ekak haduwata ford model T eken passe thamai ICE engine thiyena car production wade nagala giye...
    ee wage mata hithenne Teslata kalin kochchara electric cars awath dan me Tesla model S release kalata passe thamai Elec cars minissu athare janapriya wenna patan gaththe...
    thawa 10 yrs walin withara supirima selfdriving elec cars hadai hama company ekakma
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    අනිවාර්යෙන්ම.මොකද පොසිල ඉන්දන (තෙල්,ගෑස් ) තව අවුරුදු 20කින් වගේ ඉවර වෙයි කියනව.ඒ වෙද්දි විකල්පයක් තියෙන්න එපයි.ඉලෙක්ට්‍රික් තමා එකම විසදුම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. මං මෙගා ෆැක්ටරි එකේ බැලුවා සීන් එක..
    ඒ උනාට පෙන්නන එව්වයින් සීයට අසූවක් ටොප් ඇන්ඩ් සීක්‍රට්..
    :angry:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එල එල.. මං මෙගා ෆැක්ටරි එකේ බැලුවා සීන් එක..
    ඒ උනාට පෙන්නන එව්වයින් සීයට අසූවක් ටොප් ඇන්ඩ් සීක්‍රට්..
    :angry:

    ඔව් බන් උන් එක්ස්පෝස් කරනව අඩුයි.ඉලෙක්ට්‍රික් වෙලත් ස්පෝට්ස් පෆෝමන්ස් තියන වාහන හදපුව තාම ලෝකෙ හොදටම සාර්තක මුන් විතරයි.ඒකයි.නැත්නම් bmw කාරයොත් හදල තියනවනෙ.මුන් තමා නම්බර් 1
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔව් බන් උන් එක්ස්පෝස් කරනව අඩුයි.ඉලෙක්ට්‍රික් වෙලත් ස්පෝට්ස් පෆෝමන්ස් තියන වාහන හදපුව තාම ලෝකෙ හොදටම සාර්තක මුන් විතරයි.ඒකයි.නැත්නම් bmw කාරයොත් හදල තියනවනෙ.මුන් තමා නම්බර් 1

    Ape rateth rkak hadanawa..;)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ai yoka lankawth e car hadanawane, ;):cool:
    kalin nam lokuwata wade pennuwa, dan nam sadeyakwath nahe.
    namal ge eka hinayak lu ne e car ekak lankawe manufacturer karana eka:)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    TFS! Good Post machan!
    (BTW Machan they are not the one who made first electric car - even if we consider the current era only!)

    ඔව් මචන්.ඉලෙක්ට්‍රික් කන්සෙප්ට් එක 1800 ගනන් වල ඉදන් ඔලුව උස්සපු එකක්.හොන්ඩ,ජෙනරල් මෝටර්ස්, වගේ කම්පැනි 1900 ගනන් වල හදල තියනව.ඒත් හයිවේ කේපබල් එලෙක්ට්‍රික් වාහන අවෙ 2000 න් විතර පස්සෙ.ලෝකේ හොදටම විකිනෙන ඉලෙක්ට්‍රික් එක නිසාන් ලීෆ් එක මගෙ හිතේ.මම මේක දැම්මෙ.මේක විශේශ කාර් එකක් නිසා.