Tesla Coil එකක් හදල පත්තු කරමුද සින්හළු?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,152
    6,098
    113
    36
    Galle
    Tesla_8ft.jpg



    ඔන්න තොපිට සති අන්තේ ගන්න ආතල් එකක්

    හදල බලපන්


    අකුණු හැදෙන්නේ කොහොමද කියල



    මෙතනින් ගනිං

    https://weenable.tech/diy-kits/49-tesla-coil-diy-kit.html
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,118
    1,208
    113
    Sthuthii .. good work....
    Podi kale karnna bari una wadak.
    Niwadu hambuna gamn mat aran hadnaw.
    Arduino / raspberry gadgets ndda
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,931
    29,746
    113
    Tesla_8ft.jpg



    ඔන්න තොපිට සති අන්තේ ගන්න ආතල් එකක්

    හදල බලපන්


    අකුණු හැදෙන්නේ කොහොමද කියල



    මෙතනින් ගනිං

    https://weenable.tech/diy-kits/49-tesla-coil-diy-kit.html

    Oka hadana eka echara lesi ne naneda? mathakai taththa ekka OL kaaley ekak haduwa (meeta arudu 20kata witara kalin).
    dada zlon batayaka tama coil eka ethuwe, itapase taththa wenama capacitor ekak haduwa weeduru walin. kohomahari spark eka angal 3k 4k wage tama tibbe. aathal kaalayak e dawaswala :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Yakka putha

    lilman

    Well-known member
  • May 10, 2009
    32,348
    40,825
    113
    Colombo
    Aliexpress එකෙන් මේක ගෙන්නපු උන් ඉන්නවනම් ලින්ක් එක දියල්ලකො :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,050
    1
    24,504
    113
    කැළෑ පොජ්ජේ
    සති අන්තේ උඹලට ගෙවල් වල වැඩ නැද්ද...

    මට නම් එහෙ මෙහෙ යන්න, අරවා මේවා වැඩ ගොඩයි...ගෑනුන්ට පිරිමි කෙනෙක් නිකන් ඉන්නවා දකිනවා කියන්නේ වහ කඳුරු වගේ නේ :lol: කොටින්ම මට මේ මාලු ටැංකිය සුද්ධ කරගන්නවත් වෙලාවක් නෑ...

    කසාද බැඳලා නැති කාලේ නම් දවසම වගේ නිකන් හිටියේ..:lol: