Tesla Model 3 ලංකාවෙදි ගාන කීයක් වෙයිද?

gurulugomi

Well-known member
  • Tesla Model 3 ලංකාවෙදි ගාන කීයක් වෙයිද?

    800x-1.png


    මේකෙ හැටියට NIssan Leaf එකකට වඩා ලක්ශ 8යි වැඩි වෙන්නෙ. බදුත් එක්ක මේකෙ ගාන කීයක් වෙයිද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Lankawata agent kenek enawanam... ungen Brand new ganna puluwan nam awulak na. nattham amaruwe watenna puluwan machan.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    lankawe deshapaluwo kamathi na ban rate minissu lassanata innawata.. maha sakkili ballo inne.. US car ekak kiyala tax ekak gahai koti 2 k withara wenna okata.. :baffled:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    kohomath thawa aurudu 3k/4k wath yai owa meheta enna. dan model 3 pre order karana euntath car eka hambenne 2019 wagelu.

    oka US car ekak kiyala tax double karaida danna. ehema logic ne annduwe eunta tiyenne :lol: :angry:
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ඔය ගානට ටෙස්ලා මෙහෙ දුවන්නේ අපේ මුණුපුරන්ගේ කාලේ තමයි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංහලුන්ට මොන ටෙස්ලද කුකුලෝ.යහපාලනෙන් දුන්න වාහනේ අපිට හොදයි.:love:


    attachment.php


    කුලියාපිටියේ වොල්ක්ස්වැගන් ෆැක්ටරියේ හදපු යහපාලන වොල්ක්ස්වැගන් එක :love::love::love::rofl::rofl::rofl::rofl: