අඩෝ අද 2015 Tesla Model S එකක් ගියානේ නුවර පාරේ මම දැක්කේ යක්කලදී...
පට්ට බන්.පවෙනව වගේ බන් යන්නේ....අසාවේ බැ බන් දැක්කාම..
.රතු පාට එකක් බන්...
කියක් විතර වෙනවද බන් ඕකක් ලංකාවේ...
ෆොටෝ එකෙක් ගහන්න එකක් තිබ්බේ නැ බන් මගේ ගාව..
හ්ම්ම්ම්ම්ම් කියල සද්දයක් නැ බන්..ඕකක් කාගාවද බන් තියෙන්නේ(