Tesla Model S................

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
2013-tesla-model-s-front-1.jpg
අඩෝ අද 2015 Tesla Model S එකක් ගියානේ නුවර පාරේ මම දැක්කේ යක්කලදී...:eek:පට්ට බන්.පවෙනව වගේ බන් යන්නේ....අසාවේ බැ බන් දැක්කාම..:).රතු පාට එකක් බන්...:shocked:කියක් විතර වෙනවද බන් ඕකක් ලංකාවේ...:oo:ෆොටෝ එකෙක් ගහන්න එකක් තිබ්බේ නැ බන් මගේ ගාව..:no: හ්ම්ම්ම්ම්ම් කියල සද්දයක් නැ බන්..ඕකක් කාගාවද බන් තියෙන්නේ(
 

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
ඵක්කෝටි විසිපන්ලක්‍ෂයයි.


මට ජිවිත කාලෙම හම්බ කලත් ඕකක් නම් ගන්න වෙන්නේ නැ මේ ආත්මේ...................ඇයි දෙඉයනේ මේ :shocked::shocked::no::no::no:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගේ යාළුවෙක් ගන්නව කිව්වා බං මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ටෙස්ලා වන්ඩියක්..:sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මගේ යාළුවෙක් ගන්නව කිව්වා බං මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ටෙස්ලා වන්ඩියක්..:sorry:

    මාත් ගන්නව ලබන අව්රුද්ද ඉවරවෙන්න කලින් ටෙස්ලා බැරි උනොත් ටෙක්ලා