24X7

Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Forex - ICmarkets

    මම Forex වලට ටිකක් අලුත්. EK එකේ තියන ඔක්කොම වගේ Forex Post මම කියෙවුවා.

    https://www.icmarkets.com ගොඩක් කට්‌ටිය හොදහි කියල කියල තිබුන. මම ECN Demo Account එකක් Open කලා. මගේ Demo Account එක Trade එකක් Open කලාම Pips 7 ක් Commission ගන්නවා.Standard Account එකේ Pips 5 යනවා Buy ආණ්ඩ Sell Open කරන්න.

    https://nordfx.com එකත් මම Demo Account එකක් හැදුව. (ECN Account නම් මට හොයාගන්න බැරි උනා - Not Sure true ECN)
    NordFX Standard Account එකේ Pips 2- 5 යනවා Buy ආණ්ඩ Sell Open කරන්න(2 Pips EUR/USD only).

    icmarkets තමා මම Start කරන්න කැමති. තියන ගැටලුව Commission Pips 7.කොහොමද කට්ටිය icmarkets හොදහි කියන්නේ? ඕගොල්ලෝ Trade කරන්නනේ Pips 7 Commission එක්කද?

    මම Demo Account එක Open karapu විදිය වැරදිද?

    Pepperstone බලන්න ඕන තාම බලන්න බැරි උනා.
     
    Last edited: