Thaappa sellama

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,938
    113
    Mother Earth
    උබල වගේ ඩයල් තමයි චිත්‍ර ඇඳපු තාප්ප වලට ගිහින් හුජ්ජ කරන්නෙ.:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    Dan out of control ne?

    Kattiya athal ganna , night ekak gahanna, wall painting excuse ekak karagena.

    Ohoma gihin ape gewal wala thappawalath andala gihin thiyewi

    හොඳ වැඩක්. එත් ලංකාවෙ හැම දේම රැල්ලට කරන උන් ඉන්න රටක්. එකෙක් මල් හිටවනවානම් අනිකත් ඒකම කරනවා, එකට එක කරන උන් වැඩී :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    පෝස්ටර් ගහනවට වඩා ඔය චිත්‍ර අදින වැඩේ හොද නැද්ද? OUT OF CONTROL උනත් ඒකෙ ප්‍රශ්නයක් තියෙනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    පෝස්ටර් ගහනවට වඩා ඔය චිත්‍ර අදින වැඩේ හොද නැද්ද? OUT OF CONTROL උනත් ඒකෙ ප්‍රශ්නයක් තියෙනවද?

    poster gahanawata wada godak hodai. clean and neat

    aru kiyanne oka sudusu than wala nathuwa hama labbema adinna giyoth

    mama nam kiyanne sudusu than wala arts, thawa e wage dewal karanna ona. gas situwima... new concepts
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හොඳ වැඩක්. එත් ලංකාවෙ හැම දේම රැල්ලට කරන උන් ඉන්න රටක්. එකෙක් මල් හිටවනවානම් අනිකත් ඒකම කරනවා, එකට එක කරන උන් වැඩී :yes:

    Lankawe witharak nemei. Human nature
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මෙහෙ ටවුන් එකේ තාප්පයක් ළඟ කොල්ලෝ සූ ගාල සෙඟන. බලද්දී වැඩ කරන්නේ 5ක් 6ක් වගේ. අනික් සේරම නිකන් හම්බෙන රයිස් එකටයි කොත්තුවටයි ඇවිල්ල තියෙන්නේ. පාන්දර 2, 3 වෙනකන් උන් නයිට් ගහන්නේ එතන. :rofl:

    ඕක තමා ප්‍රශ්නෙ. කුඩු කාරයත් සෙට් වෙනව ඩිනර් එකට ඔතනට
    :angry::angry::angry::angry:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මට නං ඔහොම සෙනඟ ගැවසෙන තැං වල ඉන්ඩ බෑ.

    මාර තරහක් එන්ඩෙ.

    උඹ ගෙදරට වෙලා පූල් එකේ ඉඳපම් ෆෝබියාව තියන්
    :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    පෝස්ටර් ගහනවට වඩා ඔය චිත්‍ර අදින වැඩේ හොද නැද්ද? OUT OF CONTROL උනත් ඒකෙ ප්‍රශ්නයක් තියෙනවද?

    වෝල් ආර්ට් ආවේ දේශපාළුවොන්ගෙයි ටියුශන් ගුරාලගෙයි පෝස්ටර් පිස්සුව නවත්තන්න. උන් පෝස්ටර් ගහන තැන් වල වගේ ඕක කෙරුනම ඇති. මම දැක්ක නුවර වැවේ සුදු බිත්තිවලත් අඳින්න අරගෙන. දන්න තරමින් ඒ බිත්තිවල කවෘත් පෝස්ටර් ගහන්නෙ නෑ. මම නම් කැමතියි ඒ වගේ පූජණීය භූමි වල සුදු පාටින්ම තියෙනවනම්. දැන් අවශ්‍ය තැනයි අනවශ්‍ය තැනයි දෙකේම වෝල් ආර්ට් කරන්න අරගෙන. බිත්ති ඉවර උන දාට රටේ චෛත්‍ය ටිකට දෙවියන්ගෙම පිහිටයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Thaappa sellama 12-10-2019 10:50 AM පල හුත්ත පුක නොදී
    Thaappa sellama 12-10-2019 09:52 AM ah JVP ponsiya dan ubalata poster alawanna thanak na neda. walaliyan ponnaya
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    වෝල් ආර්ට් ආවේ දේශපාළුවොන්ගෙයි ටියුශන් ගුරාලගෙයි පෝස්ටර් පිස්සුව නවත්තන්න. උන් පෝස්ටර් ගහන තැන් වල වගේ ඕක කෙරුනම ඇති. මම දැක්ක නුවර වැවේ සුදු බිත්තිවලත් අඳින්න අරගෙන. දන්න තරමින් ඒ බිත්තිවල කවෘත් පෝස්ටර් ගහන්නෙ නෑ. මම නම් කැමතියි ඒ වගේ පූජණීය භූමි වල සුදු පාටින්ම තියෙනවනම්. දැන් අවශ්‍ය තැනයි අනවශ්‍ය තැනයි දෙකේම වෝල් ආර්ට් කරන්න අරගෙන. බිත්ති ඉවර උන දාට රටේ චෛත්‍ය ටිකට දෙවියන්ගෙම පිහිටයි.

    ehenam uba gihin unta ewa adinna ona than pennapan. hama dekama waraddak dakinna balan inna ubalanam anunta wala kapana jathiye maha kuhaka hith thiyana minissu :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Boole

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වෝල් ආර්ට් ආවේ දේශපාළුවොන්ගෙයි ටියුශන් ගුරාලගෙයි පෝස්ටර් පිස්සුව නවත්තන්න. උන් පෝස්ටර් ගහන තැන් වල වගේ ඕක කෙරුනම ඇති. මම දැක්ක නුවර වැවේ සුදු බිත්තිවලත් අඳින්න අරගෙන. දන්න තරමින් ඒ බිත්තිවල කවෘත් පෝස්ටර් ගහන්නෙ නෑ. මම නම් කැමතියි ඒ වගේ පූජණීය භූමි වල සුදු පාටින්ම තියෙනවනම්. දැන් අවශ්‍ය තැනයි අනවශ්‍ය තැනයි දෙකේම වෝල් ආර්ට් කරන්න අරගෙන. බිත්ති ඉවර උන දාට රටේ චෛත්‍ය ටිකට දෙවියන්ගෙම පිහිටයි.

    උඹ පෝයට පන්සල්වත් යන්නෙ නැති ඵකෙක් නේද..
     
    • Like
    Reactions: Boole

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    මෙහෙ ටවුන් එකේ තාප්පයක් ළඟ කොල්ලෝ සූ ගාල සෙඟන. බලද්දී වැඩ කරන්නේ 5ක් 6ක් වගේ. අනික් සේරම නිකන් හම්බෙන රයිස් එකටයි කොත්තුවටයි ඇවිල්ල තියෙන්නේ. පාන්දර 2, 3 වෙනකන් උන් නයිට් ගහන්නේ එතන. :rofl:

    ඔහේ කොහෙද බං චිත්‍ර අදින්න තාප්පයක් තියෙන්නේ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Ithin hutho meken wena haaniya mokakda... meka world record wennath puluwan... suddoth mekata mara sup ekak denne..... globally we can get recognized.... out of control wenna kawuruth balen thapwala andinne na ne
    ඇයි බන් මුන් මෙච්චර නෙගටිව්.
     
    • Like
    Reactions: Candid-B