Thailand Job's දෙන JVP මන්ත්‍රී 🙂

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මාලිමාවේ අපේක්‍ෂකයෙකු මිනිස් ජාවාරමේ.. අත්අඩංගුවට ගන්න මෙහෙයුම්…

    images

    මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂන අරඹා තිබේ.
    විවිධ පුද්ගලයන්ට තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත මෙරට සිට පුද්ගලයන් රැගෙන ගොස් අතරමං කර දමා මුදල් වංචාකර පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
    ඔහු සමඟ මෙම කටයුත්තේ යෙදුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් තරග ඉපදීමට ඉදිරිපත්ව සිටින පුද්ගලයෙකි.

    එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් සිටින බව පොලිසිය කියා සිටී.

    හැම ජාතියකම හොරු ඉන්නවා JVP එකෙත් 🤩🤩🥰
    ඕනෙම කුලකයක වැරදී කරන මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ එකෙක් කියලා වැරදි කාරයෝ ආරක්ෂා කලොත්.
    Jvp එක එහෙම කරන්නේ නෑ. ඒකයි සම්ප්‍රදායික පක්ශ වලයි JVP එකෙයි වෙනස
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    වැරදිලා හරි පොහොට්ටුවෙ හොරු ඇල්ලුවොත් චන්දෙ ඉල්ලන්න එකෙක්වත් නැතිවෙනව.
    පොහොටුව නම් මොකද මෙහෙම රට ඇරලා තිබුණා නම් බලන්න තිබ්බ බුකියේ ජෙප්පෝ කෑ ගහන ලස්සන 😛
    JVP එක එන්නේ වංචාවෙන් දුෂ්ණයේන් තොර රටක් හදන්න නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sri lanka policiya pohottuwe horek ahu unoth uge nama, gama, rassawa serama danawa.
    jeppange case ahu unoth policiya ehema danne neha
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    @kasun_kbp පොන්න බල්ලා තොගෙ මාලිමාවේ අනුර පයියාගේ ගොලයෝ මිනිස් ජාවරම් ද කරන්නේ වෙසිගේ පුතෝ
     
    • Haha
    Reactions: 2osama

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    තඹුත්තේගම කොල්ලයට රාජාංගණයේ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 3 ක් රිමාන්ඩ්....​

    තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රැගෙන ආ රුපියල් දෙකෝටි විසිතුන්ලක්‍ෂයක් කොල්ලකෑමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
    දිවයින
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ස්වාධීනයි කියලා අනුරගේ රෙදි හෝදන වහල්ලු නෙවෙයි නේ අපි
    ස්වාධීනයි කියලා රාජපස්සලාගෙ රෙදි හෝදන වහල්ලු නේද? :lol:
     
    • Haha
    Reactions: Srilankan1

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    තඹුත්තේගම කොල්ලයට රාජාංගණයේ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 3 ක් රිමාන්ඩ්....​

    තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රැගෙන ආ රුපියල් දෙකෝටි විසිතුන්ලක්‍ෂයක් කොල්ලකෑමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
    දිවයින
    වංචා දූෂණ නැති කරන්න කියලා නේද JVP එක ඡන්දෙ ඉල්ලන් නේ 🤭🤭🤭
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    හොරෙන් කොට ඇද්ද පොහොට්ටු මන්ත්‍රී STF අත්අඩංගුවේ...​

    රඹුක්කන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙක් බලපත්‍ර නොමැතිව මහෝගනී කොටන් ලොරියක පටවා ගෙන යාමේදී කැගල්ල කලුගල්ල මාවතේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    LINK
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    මම දැන් ඉන්නේ ඔය පැත්තේ, පොර මේ පාර චන්දෙ ඉල්ලන්න හදන්නේ මාලිමාවේන්ලු පොහොට්ටුවෙන් ලැබිලා නෑ. පෝස්ටර් ගහන්න පටන් ගත්තම පෝස්ටර් එක අප්ලෝඩ් කරන්නම්.
     
    • Love
    • Haha
    Reactions: 2osama and ElaBaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    තොපි හින්දා ඔරලෝසුවේ තිබ්බ මාලිමාවත් විසික් කරා බොල.... ශික් මීක් මීක්..
    මාලීමාවක් ඕනේ වෙන්නේ උතුර දකුණ මාරුවෙන එවුන්ට බෝල🤮

    මම දැන් ඉන්නේ ඔය පැත්තේ, පොර මේ පාර චන්දෙ ඉල්ලන්න හදන්නේ මාලිමාවේන්ලු පොහොට්ටුවෙන් ලැබිලා නෑ. පෝස්ටර් ගහන්න පටන් ගත්තම පෝස්ටර් එක අප්ලෝඩ් කරන්නම්.
    පොහොට්ටු ජෙප්පෝ ඩීල් දානවා ද කියලත් සැකයි 🤔
    ------ Post added on Feb 7, 2023 at 11:54 AM
     
    • Haha
    Reactions: lasankandy

    gama22

    Well-known member
  • මාලීමාවක් ඕනේ වෙන්නේ උතුර දකුණ මාරුවෙන එවුන්ට බෝල🤮
    ඔරලෝසුවේ තිබ්බා බොල තොපි නිසා ඒකත් විසික් කරා.... තව පොඩ්ඩෙන් ඇදලා දාපු පාරට පටියත් කැඩෙනවා ඔරලෝසුවේ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඔරලෝසුවේ තිබ්බා බොල තොපි නිසා ඒකත් විසික් කරා.... තව පොඩ්ඩෙන් ඇදලා දාපු පාරට පටියත් කැඩෙනවා ඔරලෝසුවේ .
    හොඳ වෙලාවට තෝ ඔරලෝසුවේ මාලිමාව සෙට් කරගෙන හිටියේ වැරදිලා හරි කලිසමේ දාගෙන හිටියා නම් තොට හෙළුවෙන් ඉන්න වෙන්නේ 🤮
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාලීමාවක් ඕනේ වෙන්නේ උතුර දකුණ මාරුවෙන එවුන්ට බෝල🤮


    පොහොට්ටු ජෙප්පෝ ඩීල් දානවා ද කියලත් සැකයි 🤔
    ------ Post added on Feb 7, 2023 at 11:54 AM


    අපේ පැත්තේ උන්ට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ දැන්. මාලිමාවට දෙන්න කියල FB එකේ රගපපු උන් දැන් සද්ද නෑ.

    සදගල උස්සපු එකයි, UNP එකේ හිටිය එකෙක් ග්‍රවුන්ඩ් එක හදන්න ආව සල්ලි වලින් ගෙදර හදාන හිටිය එකෙකුයි , තව පොහොට්ටු සෙට් එකකුයි මාලිමාවෙන් ඉල්ලන්නේ. :lol:
     
    • Haha
    Reactions: 2osama