Thailand Job's දෙන JVP මන්ත්‍රී 🙂

Sen-lu

Well-known member
  • අඩෝ ගැම්මක් තමයි Poster ටික ආපු ගමන් Upload කරපං මචං 🤩
    පොහොට්ටුවෝ සෙට් එකකට JVP එකෙන් නොමිනේෂන් ලැබුන එක නම් අවුල් තමා.

    උං හොඳනෑ කියල දැනගෙනත් උංගෙම පක්ෂෙට කඩේයන උඹල මෙච්චරකල් සද්ද නැතුව හිටියෙ ඇයි බං. තව ඔහොම හොඳනැති උං කීදෙනෙක් පොහොට්ටුවේ ඉන්නවද?? උං ගැනත් කියන්න උඹලගෙ කට ඇරෙන්න උං ජෙප්පො උන දවසටද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    හොඳ නැති එවුන්ට මේ පාර පොහොට්ටුවෙන් නාම යෝජනා නැහැ

    පොහොට්ටුවෙන් එළියට දාපු එවුන්ට මාලීමාවෙන් නාම යෝජනා දුන්නේ රාජපක්ෂ ලාද බං 🤣🤣

    මතුගම කුඩු බිස්නස් කාරයෙක් ට මාලීමවෙන් නාම යෝජනා දෙන්න ගියේ අපි ද බං 🤩🤩
     
    Sen-lu

    Well-known member
  • හොඳ නැති එවුන්ට මේ පාර පොහොට්ටුවෙන් නාම යෝජනා නැහැ

    පොහොට්ටුවෙන් එළියට දාපු එවුන්ට මාලීමාවෙන් නාම යෝජනා දුන්නේ රාජපක්ෂ ලාද බං 🤣🤣

    මතුගම කුඩු බිස්නස් කාරයෙක් ට මාලීමවෙන් නාම යෝජනා දෙන්න ගියේ අපි ද බං 🤩🤩
    පහුගිය කාලේ පොහොට්ටුවො හොඳනැති උන්ට නාමයෝජනා දෙනකොට උඹ කොහෙද හිටියෙ කියල මම අහන්නෙ?

    මතුගම කුඩු බිස්නස් කාරයෙක් ට මාලීමවෙන් නාම යෝජනා දෙන්න ගියේ අපි ද බං 🤩🤩
    කවුද ඒ??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    පහුගිය කාලේ පොහොට්ටුවො හොඳනැති උන්ට නාමයෝජනා දෙනකොට උඹ කොහෙද හිටියෙ කියල මම අහන්නෙ?

    කවුද ඒ??
    පොහොට්ටුව කරන දේවල් කරන්න නම් NPP එක එන්න ඕනේ නැහැ නේද බං පොහොට්ටුව හිටියාම ඇති නේ

    මතුගම කුඩු කාරයෙක් ට NPP එකෙන් නාම යෝජනා දෙන්න ගිහින් මිනිස්සු කෑ ගහල වැඩේ චාටර් උන නිසා වැඩේ නැවතුනා

    NPP එකෙන් කිව්වා එහෙම කෙනෙක් අපි දැම්මේ නැහැ කියලා ඒ උනාට කුඩ්ඩා NPP නාමයෝජනා අත්සන් කරන තැන පැනකුත් තියාගෙන ඉන්න ෆොටෝ FB එකේ එළකිරි එකෙත් දාලා තිබුණා 🤣🤣
     
    Sen-lu

    Well-known member
  • පොහොට්ටුව කරන දේවල් කරන්න නම් NPP එක එන්න ඕනේ නැහැ නේද බං පොහොට්ටුව හිටියාම ඇති නේ
    පොහොට්ටුවෝ ඒව කරනකොට කට පුක වහගෙන හිටපු උඹ දැං ජෙප්පො කරන ඒවට කඳුළු හලන්නෙ වේසා මායමට කියලයි මම කියන්නෙ. හා නැද්ද?

    මතුගම කුඩු කාරයෙක් ට NPP එකෙන් නාම යෝජනා දෙන්න ගිහින් මිනිස්සු කෑ ගහල වැඩේ චාටර් උන නිසා වැඩේ නැවතුනා

    NPP එකෙන් කිව්වා එහෙම කෙනෙක් අපි දැම්මේ නැහැ කියලා ඒ උනාට කුඩ්ඩා NPP නාමයෝජනා අත්සන් කරන තැන පැනකුත් තියාගෙන ඉන්න ෆොටෝ FB එකේ එළකිරි එකෙත් දාලා තිබුණා 🤣🤣
    බංකොලොත් තර්කනෙ මේව. පෑන අතේ තියන් හිටියලු 🤭. මයිත්‍රීගෙ හොරගෑනිගෙ දරුව කියල එකෙක් ලංකාවෙ රජයේ රූපවාහිනීයක පෙන්නපු රටක්නෙ මේක. ඒක නිසා ඔහොම ඒව නම් කවුරුවත් පිලිගන්න නෑ. දාපංකො ඔය කුඩු කාරයාගෙ නම. ඕක කුඩු විකුණනවනම් පොලීසියට අල්ලා දෙන්න එපැයි.
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    325341130_1354475065370252_2762840420277823037_n.jpg