ඕනෙම කුලකයක වැරදී කරන මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ එකෙක් කියලා වැරදි කාරයෝ ආරක්ෂා කලොත්.මාලිමාවේ අපේක්ෂකයෙකු මිනිස් ජාවාරමේ.. අත්අඩංගුවට ගන්න මෙහෙයුම්…
![]()
මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂන අරඹා තිබේ.
විවිධ පුද්ගලයන්ට තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත මෙරට සිට පුද්ගලයන් රැගෙන ගොස් අතරමං කර දමා මුදල් වංචාකර පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සමඟ මෙම කටයුත්තේ යෙදුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් තරග ඉපදීමට ඉදිරිපත්ව සිටින පුද්ගලයෙකි.
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් සිටින බව පොලිසිය කියා සිටී.
හැම ජාතියකම හොරු ඉන්නවා JVP එකෙත්![]()
පොහොටුව නම් මොකද මෙහෙම රට ඇරලා තිබුණා නම් බලන්න තිබ්බ බුකියේ ජෙප්පෝ කෑ ගහන ලස්සනවැරදිලා හරි පොහොට්ටුවෙ හොරු ඇල්ලුවොත් චන්දෙ ඉල්ලන්න එකෙක්වත් නැතිවෙනව.
@kasun_kbp පොන්න බල්ලා තොගෙ මාලිමාවේ අනුර පයියාගේ ගොලයෝ මිනිස් ජාවරම් ද කරන්නේ වෙසිගේ පුතෝ
ස්වාධීනයි කියලා රාජපස්සලාගෙ රෙදි හෝදන වහල්ලු නේද?ස්වාධීනයි කියලා අනුරගේ රෙදි හෝදන වහල්ලු නෙවෙයි නේ අපි

තඹුත්තේගම කොල්ලයට රාජාංගණයේ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 3 ක් රිමාන්ඩ්....
තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රැගෙන ආ රුපියල් දෙකෝටි විසිතුන්ලක්‍ෂයක් කොල්ලකෑමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින
වංචා දූෂණ නැති කරන්න කියලා නේද JVP එක ඡන්දෙ ඉල්ලන් නේ
මාලීමාවක් ඕනේ වෙන්නේ උතුර දකුණ මාරුවෙන එවුන්ට බෝලතොපි හින්දා ඔරලෝසුවේ තිබ්බ මාලිමාවත් විසික් කරා බොල.... ශික් මීක් මීක්..
පොහොට්ටු ජෙප්පෝ ඩීල් දානවා ද කියලත් සැකයිමම දැන් ඉන්නේ ඔය පැත්තේ, පොර මේ පාර චන්දෙ ඉල්ලන්න හදන්නේ මාලිමාවේන්ලු පොහොට්ටුවෙන් ලැබිලා නෑ. පෝස්ටර් ගහන්න පටන් ගත්තම පෝස්ටර් එක අප්ලෝඩ් කරන්නම්.
ඔරලෝසුවේ තිබ්බා බොල තොපි නිසා ඒකත් විසික් කරා.... තව පොඩ්ඩෙන් ඇදලා දාපු පාරට පටියත් කැඩෙනවා ඔරලෝසුවේ .මාලීමාවක් ඕනේ වෙන්නේ උතුර දකුණ මාරුවෙන එවුන්ට බෝල![]()
හොඳ වෙලාවට තෝ ඔරලෝසුවේ මාලිමාව සෙට් කරගෙන හිටියේ වැරදිලා හරි කලිසමේ දාගෙන හිටියා නම් තොට හෙළුවෙන් ඉන්න වෙන්නේඔරලෝසුවේ තිබ්බා බොල තොපි නිසා ඒකත් විසික් කරා.... තව පොඩ්ඩෙන් ඇදලා දාපු පාරට පටියත් කැඩෙනවා ඔරලෝසුවේ .
මාලීමාවක් ඕනේ වෙන්නේ උතුර දකුණ මාරුවෙන එවුන්ට බෝල
පොහොට්ටු ජෙප්පෝ ඩීල් දානවා ද කියලත් සැකයි
------ Post added on Feb 7, 2023 at 11:54 AM
