පොහොට්ටුවෝ සෙට් එකකට JVP එකෙන් නොමිනේෂන් ලැබුන එක නම් අවුල් තමා.අඩෝ ගැම්මක් තමයි Poster ටික ආපු ගමන් Upload කරපං මචං![]()
උං හොඳනෑ කියල දැනගෙනත් උංගෙම පක්ෂෙට කඩේයන උඹල මෙච්චරකල් සද්ද නැතුව හිටියෙ ඇයි බං. තව ඔහොම හොඳනැති උං කීදෙනෙක් පොහොට්ටුවේ ඉන්නවද?? උං ගැනත් කියන්න උඹලගෙ කට ඇරෙන්න උං ජෙප්පො උන දවසටද?