කිරියත් එක්ක සම්බන්ද වෙලා අවුරුදු 7ත් පැන්න රෙප් 10+ එක්ක. වැදගත් කියල ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනාට මට පුලුවන් විදිහේ රිප්ලයි එකක්, උදව්වක් කරපු එක ගැන මම සතුටු වෙනවා.
මේකේ අනිත් අය වගේම ගොඩාක් දේවල් ඉගෙනගත්තා මේකෙන්, ගොඩාක් අය උදව්වක් ඉල්ලපු හැම වෙලේම ජාතිබේද නැතුව උදව් කරා.. තාමත් කරනවා.. ඒ කොල්ලොන්ට/කෙල්ලොන්ට ආදරෙයි හදවතින්ම.
අද ඉදන් හැමෝටම 10+ ගානේ සලකලා තවතවත් වැදගත් ත්‍රෙඩ් එකක්, රිප්ලයි එකක් දාන්න දිරිගන්නනවා..
LONG LIVE ELAKIRI

LONG LIVE MOTHER LANKA