Thank You Travelers.....

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2yy9ppj.jpg



    ඔය අපේ කස්ටිය ඉන්නේ මදුනාගල උණුවතුර ලිං ගාව. අපේ කට්ටිය කියන්නේ,

    Jkadithya
    Bolt
    Chamikawp
    Nic
    JAASBandara
    Prageeth119
    සහ මේ මම. :P
    (BC_Dilum ට අධ්‍යාපන කටයුතු නිසා අපේ චාරිකාවට සහභාගී වෙන්න හැකියාවක් ලැබුනේ නෑ.ඒ වගේම තමයි අපේ සතරේ. සතරෙගේ විස්කෝතු නැති පාඩුව ගොඩාක් මටයි බෝල්ට්ටයි දැනුනා. :( :( :( )

    තවත් සාර්ථක සංචාරයක් නිමවෙන මොහොතක ගත්ත පින්තූරයක් තමයි මේ.
    ත්‍රෙඩ් එක දාන්න හේතුව මේ හැමෝටම ස්තූති කිරීම. අපිත් එක්ක සංචාරයට එකතුවෙච්ච හැමෝටම එලකිරි සංචාරකයා වෙනුවෙන් මම ගොඩාක් ස්තුතුවත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනා අපිට සූරියවැව නවාතැන් පහසුකම් ලබා දීලා අපිව හැම දිහාවකම එක්කගෙන ගියපු චාමිකගේ යාළුවා ජායිව. ජායිට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනා.

    තවත් සාර්ථක සංචාරයක අවසානය...

    අපිට සහය දක්වපු හැමෝටම ස්තුතියි........

    10givk1.jpg



    එලකිරි සංචාරකයා සූරියවැව සංචාරය ඉක්මනින්ම බලාපොරොත්තුවන්න.


    **************************************
    Thanks and well done guys. you are very proud to be us.
    Keep it up
    /Mod
     
    Last edited:
    • Like
    Reactions: Hayao

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොදම ලමයා:yes::no:
    ඒත් හොද හොදම නැ කියලත් කියනවා:P

    හොදම හරියේ උඹලා කවුරුත්ම නෑ හිටියේ. ඇඹිලිපියියේ ලන්ච් එකයි එනකොට කොළඹ ආපු කතරගම-කොළඹ බස් එකයි තමයි ට්‍රිප් එකේ හොඳම හරිය.

    :cool: