ඔන්න මමත් අද එළකිරියේ නිල් කොටු 11 ම සම්පූර්ණ කලා
.2008 අග හරියේ මෙම්බර් කෙනෙක් උනාට අවුරුදු 4 ක් ගියාට පස්සේ තමයි කොටු 11 ම අහවර කරන්න පුළුවන් උනේ
.ත්රෙඩ් නම් ගොඩක් තිබුනට මගේම කියල නිර්මාණය කලේ ත්රෙඩ් 3 ක් විතරයි අනිත් අයට වැදගත් වගේම ඉගෙන ගන්න දෙයක් තියන
.මගේ ත්රෙඩ් වලට කමෙන්ට්ස් දාපු,+ රෙප් දීපු එළකිරි කෙල්ලෝ කොල්ලෝ හැමෝටම තැන්ක්ස්.
බලපු නැති කට්ටියට ඔන්න ලින්ක්ස් දැම්මා.
Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට
Interview Tips - Choose Your Career :: Part 2
All about Cricket - Mega Thread

HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1368534
Interview Tips - Choose Your Career :: Part 2
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1383787
All about Cricket - Mega Thread
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1364859
Last edited:

keep it up bro