Thanks all!!!!!!!!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔන්න මමත් අද එළකිරියේ නිල් කොටු 11 ම සම්පූර්ණ කලා:cool:.2008 අග හරියේ මෙම්බර් කෙනෙක් උනාට අවුරුදු 4 ක් ගියාට පස්සේ තමයි කොටු 11 ම අහවර කරන්න පුළුවන් උනේ:eek:.ත්‍රෙඩ් නම් ගොඩක් තිබුනට මගේම කියල නිර්මාණය කලේ ත්‍රෙඩ් 3 ක් විතරයි අනිත් අයට වැදගත් වගේම ඉගෙන ගන්න දෙයක් තියන:rolleyes:.මගේ ත්‍රෙඩ් වලට කමෙන්ට්ස් දාපු,+ රෙප් දීපු එළකිරි කෙල්ලෝ කොල්ලෝ හැමෝටම තැන්ක්ස්.:yes:

    බලපු නැති කට්ටියට ඔන්න ලින්ක්ස්
    දැම්මා.

    Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1368534

    Interview Tips - Choose Your Career :: Part 2
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1383787

    All about Cricket - Mega Thread
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1364859
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    Congrats machan...!!