Thanks, niko111..... for the great work

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Get Paypal verify - The Game 2

    thread එකෙන් මට USA verified paypal account එකක් අපේ
    niko111

    ලබාදුන්නා.

    ගොඩක් ස්තූතියි.

    50862200.png

    82533987.png

    online earn කරනවානම් e-bay බඩුවිකුණන්න අදහසක් තියෙනවානම් අනිවාර්‍යයෙන් verified paypal account එකක් ඕනෙමයි.

    තවත් තරඟයක් මඟින් අනිත් අයටත් අවස්ථාවක් ලබාදෙන්න කියලා ඉල්ලනවා, ඒ වගේම ඒකට සහභාගීවෙන්න කියලා අනිත් අයට කියනවා.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    එල එල.. නියමයි.. මිගා..:)
    මොනවද දැන් විකුනන්න හිතා ගෙන ඉන්නේ...:P:rolleyes: කේක් නම් එපා :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    niko111

    එල කොල්ලා පොර දෙන account ගන්න මම එලකිරි අවෙත් මට මලාට උදවු කරල තියෙනවා
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Get Paypal verify - The Game 2

    thread එකෙන් මට USA verified paypal account එකක් අපේ
    niko111

    ලබාදුන්නා.

    ගොඩක් ස්තූතියි.

    50862200.png

    82533987.png

    online earn කරනවානම් e-bay බඩුවිකුණන්න අදහසක් තියෙනවානම් අනිවාර්‍යයෙන් verified paypal account එකක් ඕනෙමයි.

    තවත් තරඟයක් මඟින් අනිත් අයටත් අවස්ථාවක් ලබාදෙන්න කියලා ඉල්ලනවා, ඒ වගේම ඒකට සහභාගීවෙන්න කියලා අනිත් අයට කියනවා.

    Ohh Thanks machan thered ekak demmata. thawa game tikak karanna inne:)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :(:(
    international විදිහට කේක් විකුණනවා:rofl:

    :lol::lol: ලැබුන අවස්ථාවෙන් ප්‍රයොජනයක් ගන්න වගේ .. :rofl:
    එහෙනම් වාසනා කේක් තස්තවාද ලංකාවෙන් එලියටත් අර ගෙන යන්න වගේ හදන්නේ... :baffled::P:P
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :lol::lol: ලැබුන අවස්ථාවෙන් ප්‍රයොජනයක් ගන්න වගේ .. :rofl:
    එහෙනම් වාසනා කේක් තස්තවාද ලංකාවෙන් එලියටත් අර ගෙන යන්න වගේ හදන්නේ... :baffled::P:P
    Refund දිදි ඉන්න වෙන්නෙ :lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol: ලැබුන අවස්ථාවෙන් ප්‍රයොජනයක් ගන්න වගේ .. :rofl:
    එහෙනම් වාසනා කේක් තස්තවාද ලංකාවෙන් එලියටත් අර ගෙන යන්න වගේ හදන්නේ... :baffled::P:P
    :dull:
    :oo:
    Refund දිදි ඉන්න වෙන්නෙ :lol:

    දෙන්නේ නැත්නම් බෑන් කරනවද උන්:rofl: