මම එකපාරක් මෙයා ගැන මේකේ දාපු ත්‍රෙඩ් එකක කට්ටිය මට බැනලා තිබ්බා.දැන් මොකෝ කියන්නේ?

ඔව් අර මේකේ ඉන්නවනේ "අපේ දේවල්" කියල කොන්දේසි විරහිතව ඕනේ මගුලක් පිළිගන්න සෙට් එකක්.....උන්ට අනුව හරි හෝ වැරදි හෝ "දේශීය" ලේබල් එක තියන දේවල් පිළිගන්න ඕනේ නැත්තම් දේශද්‍රෝහී![]()

දැන් පත්තරේ තියනව කවුද නුවර පැත්තේ වෙද මහත්තයෙක් පිලිකවට බෙත් සොයගෙන තියනව කියලා. එක මද්‍ය සක්ච්චව පවත්වලා තියනව. මෙගොල්ලො සොයා ගන්න බෙත් පරික්ෂනත් මකව කිසිම ඔප්පු කිරිමක් නැ. මද්‍ය සකච්චා තියනව. ඔය ගොඩක් මද්‍ය වෙදින් කියන උන්ට ඉචර බුද්දියක් නැ. බඩ වඩා ගන්න ඔන මගුලක් ලියනවා. අර මම කලින් කිඋව power generation එක ගැනත් ලක්බිම පත්තරේ දාලා තිබුන සර්න වහිනියෙත් පෙන්නුව , උන් ඉස්කොලො ගියපු උන්නම් වෙන්න බැ.
අපේ පැත්තේ මලු බිස්නස් කරපු එකෙක් (D.N Daluvaththa) දෙශපලනය කරලා ගැනු පස්සෙ හිහින් නන්නත් තර උනට පත්සේ උට විශ්ව ශක්තිය ලැබුනා කියලා පිලිකවලට පෙත් කලා. උගෙන් බොත් ගන්න පිට පලාත්වලින් හොගලා සෙනග අවා . අපි දන්නෙත් පත්සේ මුට විශ්ව ශක්තිය ලැබිල කියලා. දැන් ඌ මහ උලු ගෙදර.
මම සැරයක් අර කෞද මනුස්සයෙක් ගෙඩර
ලිදෙන් වතුර overhead tank එකකට පpump කරලා electricity power generate කරනව කියල තිබුන මම එක බෙසික් පිසිස්ක්, ශක්ති සනිස්තිතික නියමය අනුව වැරදි බව කියලා cඔමෙන්ට් ලරම සමහර කට්ටිය මට බැනල cඔම්මෙන්ට් කලා. ගොඩක් අය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දේශිය ලෙබල් එක ගැහුවම පිලිගන්නවා.