කටුස්සා, මේක බලපන්. ඔය ඉන්නෙ ලෝඩ් ශුගර්, මිනිහ හෙන බිස්නස් අයිතිකාරයෙක්. මෑන් තරඟයක් තියල දිනන එකා එක්ක කම්පැනි එකක් පටන් ගන්නවා. පරදින අයව සතියෙන් සතිය ගෙදර අරිනවා. it's not a staged reality show with bullshit celebrtities but with with real profesional candidates.