බලලා නෑ.කොහොමද කතාව?
කවුද මේ ලොක්කා![]()
රියලිටි ෂෝ නං පිළිවෙලට එපිසෝඩ් පිළිවෙලට බැලෙන්නේ නෑ නාට්ටි වගේ . යූ ටියුබ් එකේ පොඩි පොඩි කොටස් බැලුවොත් තමා.කටුස්සා, මේක බලපන්. ඔය ඉන්නෙ ලෝඩ් ශුගර්, මිනිහ හෙන බිස්නස් අයිතිකාරයෙක්. මෑන් තරඟයක් තියල දිනන එකා එක්ක කම්පැනි එකක් පටන් ගන්නවා. පරදින අයව සතියෙන් සතිය ගෙදර අරිනවා. it's not a staged reality show with bullshit celebrtities but with with real profesional candidates.