The Apprentice UK

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    The Apprentice

    අලුත් සීසන් එක පටන් ගත්ත. බලන අය බලන්න.

    8QZUuzx.png
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුද මේ ලොක්කා :oo:

    කටුස්සා, මේක බලපන්. ඔය ඉන්නෙ ලෝඩ් ශුගර්, මිනිහ හෙන බිස්නස් අයිතිකාරයෙක්. මෑන් තරඟයක් තියල දිනන එකා එක්ක කම්පැනි එකක් පටන් ගන්නවා. පරදින අයව සතියෙන් සතිය ගෙදර අරිනවා. it's not a staged reality show with bullshit celebrtities but with with real profesional candidates.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා, මේක බලපන්. ඔය ඉන්නෙ ලෝඩ් ශුගර්, මිනිහ හෙන බිස්නස් අයිතිකාරයෙක්. මෑන් තරඟයක් තියල දිනන එකා එක්ක කම්පැනි එකක් පටන් ගන්නවා. පරදින අයව සතියෙන් සතිය ගෙදර අරිනවා. it's not a staged reality show with bullshit celebrtities but with with real profesional candidates.
    රියලිටි ෂෝ නං පිළිවෙලට එපිසෝඩ් පිළිවෙලට බැලෙන්නේ නෑ නාට්ටි වගේ . යූ ටියුබ් එකේ පොඩි පොඩි කොටස් බැලුවොත් තමා.