The Buddhist නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම &
The Buddhist නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙ
හිමියනි ඔබට නිවන්සුව !!!
කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා‘(The Buddhist) නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම
කුසලධම්ම හිමියෝ අපවත් වී වදාළහ.
අපවත්වන විට 54 වැනි වියේ පසුවූ උන් වහන්සේ රෝගී වී අසාධ්‍ය තත්වයෙන් කලක සිටම කල් ගත කළ අතර ඇමරිකාවෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසු කොළඹ නවලෝක පුද්ගලික රෝහලේ නේවාසිකව දිගටම ප්‍රතිකාර ලබමින් සිටියහ..
උන් වහන්සේ ගිලන්ව සිටි කාලයේ කුසලධම්ම හිමින්ගේ රූපවාහිනි නාලිකාව ඇතුළු දේපල කොල්ල කෑමට
පිරිසක් උත්සාහ දරමින් සිටින්නේ යයිද වාර්තා පළව තිබිණි.
Source : gossiplankanews

Last edited:
.