The Buddhist නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම &

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    The Buddhist නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම &

    The Buddhist නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙ

    gossiplanka_2018-01-30_08-59-18.jpg


    හිමියනි ඔබට නිවන්සුව !!!


    කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා‘(The Buddhist) නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම
    කුසලධම්ම හිමියෝ අපවත් වී වදාළහ.

    අපවත්වන විට 54 වැනි වියේ පසුවූ උන් වහන්සේ රෝගී වී අසාධ්‍ය තත්වයෙන් කලක සිටම කල් ගත කළ අතර ඇමරිකාවෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසු කොළඹ නවලෝක පුද්ගලික රෝහලේ නේවාසිකව දිගටම ප‍්‍රතිකාර ලබමින් සිටියහ..
    උන් වහන්සේ ගිලන්ව සිටි කාලයේ කුසලධම්ම හිමින්ගේ රූපවාහිනි නාලිකාව ඇතුළු දේපල කොල්ල කෑමට
    පිරිසක් උත්සාහ දරමින් සිටින්නේ යයිද වාර්තා පළව තිබිණි.

    Source : gossiplankanews
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Buddist Channel eka Sambodhi wiharaye deyak... Kusala Dhamma hamuduruwange depalak kiyanne ?

    පන්සල ඔය තත්වෙට ගෙනාවෙත්, නාලිකාව ඔය තත්වෙට ගෙනාවෙත් ඒ හාමුදුරුවො.. :nerd:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Podi Silva - පොඩි සිල්වා;22928779 said:
    founder and the chairman

    පන්සල ඔය තත්වෙට ගෙනාවෙත්, නාලිකාව ඔය තත්වෙට ගෙනාවෙත් ඒ හාමුදුරුවො.. :nerd:

    True bans
    Pansalak Normally wenne wiharaye next Loku hamuduruwanta E hama dekama barakara padawiya himi wenawane! So why TVchannel ekata prashnayak?
    Ethanin loku sewayak wuna bans
    Ana ganne nathiwa issahata Gena yawi kiyala pathamu.

    :(