The Cast (අවාසනාවට ඇත්ත කතාවක්)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    family background matters

    මම නම් හිතන්නෙ බදින්න ඕනෙ තමන්ගෙ පවුල් පසුබිමට ගැලපෙන කෙනෙක්. කුල කෙසේ වෙතත් ඒක වැදගත්. ඇමරිකාවෙ උනත් එහෙම තමා. උන්ගෙ තියෙන්නෙ පන්ති භේදය. ඒ වගේම සමහර මිනිස්සුන්ගෙ පවුල් පසුබිම අනුව තමා හැසීරීම හැදෙන්නෙත්. සමහර මිනිස්සු ගෙවල් වල කුනු හරුප කියව ගන්නව අම්මල ලමයි පවා හතර වටටම ඇහෙන්න. ඒ වගේ පවුල් පසුබිමක් ඇති වෙන්නෙ ගොඩක් වෙලාවට කුලයෙන් පහත් තත්වයෙන් පහත් නූගත් අය ඉන්න තැනක. ඉතින් වැදගත් විදියට ජීවත් වෙන කෙනෙක් ඒ වගේ පවුලක් එක්ක සම්බන්ද උනොත් ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනව.

    දැන් ගොඩක් අඩු කුල වල මිනිස්සු නම් මාරු කරන් ඉන්නව. ඉතින් නම් වලින් වගේ දේවල් වලින් මිනිස්සු මනින්න බෑ. ඒක කොහොමත් ප්‍රයෝගිකත් නෑ. වැදගත් විදියට ජීවත් වෙන්න පුලුවන් කම තමා ලොකුම දේ වෙනත් මිනිස්සුන්ට වදයක් නොවී :dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    මෙන්න උඩරට රදළයෙක්ගෙන් පිළිතුරක්:P:P:rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    hoda point ekak machn :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    මෙන්න උඩරට රදළයෙක්ගෙන් පිළිතුරක්:P:P:rolleyes:

    :rolleyes::rolleyes::rolleyes: :baffled:

    මම කියන්නෙ මට ඇහෙන පේන දේවල් වලින්. උබ කැමතිද උබේ නැන්දම්ම උබේ ලමයි ඉස්සරහ කුනු හරුප කිය කිය බීල ඉන්න මාමට කෑගහනව නම් ? එතකොට මාමත් කුනු හරුප කිය කිය ඇවිත් කෑම විසි කරල පිස්සු නටනකොට ? :no::dull:
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.. කුලයට අනුව එයාලා හැසිරෙන විදිය, කතා කරන විදිය, ජීවත් වෙන විදිය එකිනෙකාට වෙනස්.. ඒකයි දෙමාපියො කුලය බලලා ළමයි දෙන්නෙ.. අන්තිමේ පවුල් අතර ප්‍රශ්න ඇතිවෙන නිසා..

    ow eka aththa..:)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :rolleyes::rolleyes::rolleyes: :baffled:

    මම කියන්නෙ මට ඇහෙන පේන දේවල් වලින්. උබ කැමතිද උබේ නැන්දම්ම උබේ ලමයි ඉස්සරහ කුනු හරුප කිය කිය බීල ඉන්න මාමට කෑගහනව නම් ? එතකොට මාමත් කුනු හරුප කිය කිය ඇවිත් කෑම විසි කරල පිස්සු නටනකොට ? :no::dull:

    :baffled::baffled::P
    ඔව් ඒක ගැන තමයි crazybuddy කියලා තියෙන්නේ:nerd:
    මාළු අල්ලන මිනිස්සුන්ගේ ගෙවල්වල කතා කරන විදිහයි ගොවිතැන් කරන මිනිස්සුන්ගේ ගෙවල්වල විදිහයි වෙනස තමයි කුලෙන් පෙන්නලා තියෙන්නෙ මම හිතන්නේ:oo:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :rolleyes::rolleyes::rolleyes: :baffled:

    මම කියන්නෙ මට ඇහෙන පේන දේවල් වලින්. උබ කැමතිද උබේ නැන්දම්ම උබේ ලමයි ඉස්සරහ කුනු හරුප කිය කිය බීල ඉන්න මාමට කෑගහනව නම් ? එතකොට මාමත් කුනු හරුප කිය කිය ඇවිත් කෑම විසි කරල පිස්සු නටනකොට ? :no::dull:

    Ethakota ehema karanne adu kule aya vitharada
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    දැන් ලෝකෙ තියෙන්නෙ මේ වගේ ප්‍රශ්න :lol::lol:

    12079549_10205122220886171_6714480159287936354_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රටේ අවාසනාවකට තමිල්නාඩු ජාන මිශ්‍ර වීම නිසා වර්ණ දේහ විකෘති වෙච්ච සෙට් එකක් තාමත් ලංකාවේ ඉන්නවනේ .. !
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මචන් පොඩි ප්‍රස්නයක් තියනව. එටකොට බන් අපේ නමෙන් මොන කුලේද කියල කොහොමද බන් කියන්නේ??

    danna aya dannawa surname eken kiyanna puluwan boho durata..karawe kule aya nam surname eken hoyanna puluwan
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.. කුලයට අනුව එයාලා හැසිරෙන විදිය, කතා කරන විදිය, ජීවත් වෙන විදිය එකිනෙකාට වෙනස්.. ඒකයි දෙමාපියො කුලය බලලා ළමයි දෙන්නෙ.. අන්තිමේ පවුල් අතර ප්‍රශ්න ඇතිවෙන නිසා..

    ගොඩක් දුර පලාත් වලින් කසාද බන්දින්න එපා කියන්නෙත් ඔය වගේම හේතු නිසා තමයි. කෙටියෙන්ම කිව්වොත් කෑම උයන විදියත් වෙනස් වෙනවනේ. එතකොට දෙන්නට ජීවත් වෙන්න අමාරු වෙනවා. සිරිත් විරිත් වෙනස් වෙනවා.:yes::yes:
    මේවා ඉතින් අත්දැකීම් වලින් කිව්වා කියලා හිතා ගනිල්ලකෝ.....:lol::lol:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    කුල වලට අනුව කතා කරන ක්‍රමයේ හැසිරිමේ වෙනස්කම් තියනවා.ප්‍රදේශය අනුවත් වෙනස් වෙන්න පුලුවන්.නම ගම කුලය මොන උනත් මනුස්සයව තේරුන්ගන්න අමරුයි.එක තමා ලොකුම ප්‍රශ්නේ.මේ කුල වලට වෙන් කිරිමෙන් ඒ දෙවල් ගැන යම් අවබොධයක් ලබා ගන්න පුලුවන්. නමුත් දැන් දැන් වාසගම් වෙනස් කිරිම නිසා ඒ පිලිබද හොයන්නත් අමරුයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් දුර පලාත් වලින් කසාද බන්දින්න එපා කියන්නෙත් ඔය වගේම හේතු නිසා තමයි. කෙටියෙන්ම කිව්වොත් කෑම උයන විදියත් වෙනස් වෙනවනේ. එතකොට දෙන්නට ජීවත් වෙන්න අමාරු වෙනවා. සිරිත් විරිත් වෙනස් වෙනවා.:yes::yes:
    මේවා ඉතින් අත්දැකීම් වලින් කිව්වා කියලා හිතා ගනිල්ලකෝ.....:lol::lol:
    ඔව්.. ඔය කුලයන්ගෙන් කුලයන්ට ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, උයන පිහන විදිය හැමදේම වෙනස් බං.. ඒක තේරෙන්නෙ ඉතිං ඒ පවුලකින් ගෑනියෙක් ගත්තු දවසටම තමයි.. ඒකයි දෙමාපියො ඔය කුලයට ප්‍රධාන තැනක් දෙන්නෙ.. ඒක වෙලාවකට වැරදියි කියන්නත් බෑ..

    ow eka aththa..:)
    11.gif

    පරම්පරාවෙන් එන ජානවල පොඩි හරි සම්බන්දයක් තියෙනවා බන් තවම...:(:(
    :dull: