The Cast (අවාසනාවට ඇත්ත කතාවක්)

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    කුලයට අනුව එයාලා හැසිරෙන විදිය, කතා කරන විදිය, ජීවත් වෙන විදිය එකිනෙකාට වෙනස්.. ඒකයි දෙමාපියො කුලය බලලා ළමයි දෙන්නෙ.. අන්තිමේ පවුල් අතර ප්‍රශ්න ඇතිවෙන නිසා.. :yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Moko umbata kellage peththen awulakda? Hoda salary dena job ekak karala loku car ekak bassapan ban oya gewal walin udin kemathi wenne :P:P:P
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    කුලය අනුව තලාපෙලා දාන එක නම් වැරදියි. නමුත් මෙතන කීපදෙනෙක්ම කියලා තියනවා වගේ කුලය අනුව හැසිරීම, ගතිගුණ ආදිය පැහැදිලිව වෙනස් වෙනවා මිනිස්සුන්ගෙ. ඒ නිසයි ගොඩක් වෙලාවට කුල මල ගැන හොයලා දැනුවත් වෙලා කසාද කරන්නේ..

    නම් කට්ටිය වෙනස් කරන නිසා නමින් හොයන්න අමාරුයි. නමුත් පරම්පරාවෙන් එන නම වෙනස් කරලා නැත්තං නමින් හොයන්න පුලුවන් කුලය....

    උදා - වාසගම අහවල් මුදියන්සේලාගේ කියලා නම් තියෙන්නෙ එයා ගොයිගම ප්‍රභූ ... තව අහවල් වලව්වේ අහවලා කියල පටන්ගන්නවනං ඒත් ගොයිගම ප්‍රභූ... තව ආරච්චිලාගේ කියල පටන්ගන්න අයත් ගොයිගම ප්‍රභූ
    තව වීරසුන්දරලාගේ වගේ නම් වලින් පටන්ගන්නවා නං ගොවිගම ගොවි.....

    අහවල් හේනයාලාගේ කියලා පටන්ගන්නවා නං 7 වෙනි කුලේ...
    තව කට්ටියක් ඉන්නවා පේඩිලාගේ කියලා පටන්ගන්න අය... ඒ කුලේ නම් මට මතක නෑ..

    කරාව අය ගොඩකගෙ වාසගම් නෑ.. සිල්වා වගේ නම් එන අය මට මතක හැටියට....

    ඔච්චර තමා මාත් දන්නේ
     
    spa

    Member
    Nov 16, 2006
    17
    1
    0
    කුල ඔහොම වෙන්න හේතුව...

    ශ්‍රී මහා බෝධිය රැක ගැනීම නොම්මර 10
    කාට කියන්නද ????

    ඔය කුල වල මුල් කිහිපය තමන් විසින් ධනය උපයා ගන්නා අයට

    1 . ගොවි (පොළොවෙන් ධනය උපයා ගන්නා අය )
    2. කරාව (මුහුද මගින් ධනයලබාගැනීම )

    අද අපි කවුරුත් ධනය උපයන් නැ .. කරන්නේ ධනය ලබාගැනීමක් විතරයි .. ඒ කියන්නේ ඇත්තටම ධනය උපයන්නේ ස්වාබහ්වික සම්පතක් මගින්.. ඉතින් රටක දියුණුවක් ලැබෙන්නේ ඔය විදියට හම්බකරන අයගෙන් , රටක ප්‍රධානතම ආහාරය තමා බත හා කිරි (මස් නොවේ) .. ඒ කියන්නේ ඔය කුලවල මුල් (1.2.3..) අය ධනය උපයන අය .. සල්ලි/ධනය මැවීමක් වගේ දෙයක් කරන අය .. අනික් ඔක්කොම සල්ලි හම්බකරන අය .. අර මුල් අය මවන සල්ලි තමා අනික් ඔක්කොම පරිහරණය කරන්නේ ..

    ඉතින් ඕක තම 10.දුර වගේ ඒවා පහලට ඇවිත් තියෙන්නේ ඒ නිසා.

    ඉස්සර අපේ ගෙවල් ගාව ආච්චි කෙනෙක් තමා ඕක කිවේ.. ගොවියෙක් වීමේ වටිනාකම ගැන කියනකොට ..
    කොහොම හරි ඔය කුල දැන් ලොකුවට බලන්නේ නැති වුනාට. ආච්චි කිවා ඔය මිනිස්සුන්ගේ සමහර ගති ලේ වලින් පරම්පරා ගානකට එනවා කියල (එයා කිවා රොඩී අයගේ කට ටිකක් සර වැඩිලු , වැඩ එහෙම ටිකක් හොද නෑ කියල ) කොහොමහරි මන් නම් මේවා විශ්වාස කරන් නෑ .. හැබැයි කතාවේ ඔය කුල පිළිවෙල (ORDER ) එකනම් හරි කියල මට හිතිලා තියෙනව

    මන් වැරදිනම් කවුරුහරි හරිගස්සන්න හොදේ :-)
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    මන් වැරදිනම් කවුරුහරි හරිගස්සන්න හොදේ :-)[/SIZE]
    මචන් ඔය ලේ වලින් එන කතාව පරන කාලේ නොදියුනු අදහසක් බන්. දෑන් කාලේ ඕනේ එකෙක් දන්නව ලෙ වලින් ගති පෑවතුම් සදාචාරය හෑසිරීම වගේ එන්නේ නෑ කියල.
    ඒව එන්නේ අපි පොඩි කාලේ ඉදන් හෑදෙන වට පිටාව අනුව.
    ඔය කුල සීන් එක නිසා ඉස්සර ඒ කුලේට අදාල මිනිස්සු එක තෑනකට එක්කහු උනා. අනිත් මිනිස්සු එක්ක එකට එකතු වෙලා ජීවත් වෙන්ඩ බෑරි උනා. එතකොට ඒ කුලෙ මිනිස්සු හෑමදාම එකම වගේ. වෙනස් වෙන්ඩ හෑදුවත් වෙනස් වෙන්ඩ දෙන්නෙ නෑ. මහ මිනිස්සු බයයි. ඉහල කුල වල උන්ට.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    කුලය අනුව තලාපෙලා දාන එක නම් වැරදියි. නමුත් මෙතන කීපදෙනෙක්ම කියලා තියනවා වගේ කුලය අනුව හැසිරීම, ගතිගුණ ආදිය පැහැදිලිව වෙනස් වෙනවා මිනිස්සුන්ගෙ. ඒ නිසයි ගොඩක් වෙලාවට කුල මල ගැන හොයලා දැනුවත් වෙලා කසාද කරන්නේ..

    නම් කට්ටිය වෙනස් කරන නිසා නමින් හොයන්න අමාරුයි. නමුත් පරම්පරාවෙන් එන නම වෙනස් කරලා නැත්තං නමින් හොයන්න පුලුවන් කුලය....

    උදා - වාසගම අහවල් මුදියන්සේලාගේ කියලා නම් තියෙන්නෙ එයා ගොයිගම ප්‍රභූ ... තව අහවල් වලව්වේ අහවලා කියල පටන්ගන්නවනං ඒත් ගොයිගම ප්‍රභූ... තව ආරච්චිලාගේ කියල පටන්ගන්න අයත් ගොයිගම ප්‍රභූ
    තව වීරසුන්දරලාගේ වගේ නම් වලින් පටන්ගන්නවා නං ගොවිගම ගොවි.....

    අහවල් හේනයාලාගේ කියලා පටන්ගන්නවා නං 7 වෙනි කුලේ...
    තව කට්ටියක් ඉන්නවා පේඩිලාගේ කියලා පටන්ගන්න අය... ඒ කුලේ නම් මට මතක නෑ..

    කරාව අය ගොඩකගෙ වාසගම් නෑ.. සිල්වා වගේ නම් එන අය මට මතක හැටියට....

    ඔච්චර තමා මාත් දන්නේ

    පේඩිලාගේ කියලා පටන්ගන්න අය 12 මන් දන්න හෑටියට
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    This can be ignored for love marriages,because they know each other to some extent and can live fairly well.But for proposal marriages you should find the most compatible family to yours in terms of the way you act and live because all are complete strangers.There were significant differences how these people used to live,their attitudes,views,health problems etc etc.Even now to some extent.But the time has come to ditch these things because everyone is exposed to better communication and information about the world.But no matter the cast compatibility should be there otherwise constant problems will arise.