gb කීයක් ගියාද?
Router එකෙන්ද down කලේ?

21 GB ගියා මන් ඩවුන් කරේ ඩයලොග් පැය දෙකේ පැකේජ් දෙකකින්![]()

gb කීයක් ගියාද?
Router එකෙන්ද down කලේ?
21Gb machan...dialog 4G eken...paya 2kakwath giye naha....play karaddinam 100 kbps wage speed ekak yanne
gb කීයක් ගියාද?
Router එකෙන්ද down කලේ?
Online bn.machan meka online play karanna one ekak da?
multiplayer witharada?
data package eka ivara unoth download eka resume karanna puluwan mcn davas keepayaka passe unath. matath ehema karanna une
+++++++++
මන් කලින් down කලේ 4g tab එක pc එකට tether කරලා. දැන් එ්කෙ usb වැඩ නෑ. තව මන් ගාව 7.2 dongle එකක් තියනවා. එ්ක speed මදි බන්![]()
21Gb machan...dialog 4G eken...paya 2kakwath giye naha....play karaddinam 100 kbps wage speed ekak yanne


machan meka online play karanna one ekak da?
multiplayer witharada?
මිෂන් තියෙනවා කම්ප්ලිට් කරන්න ඒකට crew එකක් හදාගන්න ඕනේ 

++++++++
උබේ package එක මොකක්ද?
Meeka level 50tama (maximum) giya...thaama story eka iwara naha..... Crew ekak hadaganna lankawe playersla mata set uneth naha.........wena ekakata set wennath mokado wage......
Dan ithin platinum parts ekathu karanawa![]()


25 GB eka.....day+night time dekama 50 Gb ne
යකඩෝ ලෙවල් සේරම ඉඅවරඩ්![]()
1.offline බැරිද? Crack වත් නැද්ද?
2.internet connection එක කොච්චර speed වෙන්න ඹ්නෙද?
3.පැයක් play කලොත් mb කීයක් යනවද?
4.minimum requirements මොනාද? 720p වලට dual core 2gb ram onboard vga අැතිද?

)