The Crew

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    jjoj2h.jpg

    303bp10.png



    Me thiyenne :confused:
    gb කීයක් ගියාද?
    Router එකෙන්ද down කලේ?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    21 GB ගියා මන් ඩවුන් කරේ ඩයලොග් පැය දෙකේ පැකේජ් දෙකකින් :yes:

    +++++++++
    මන් කලින් down කලේ 4g tab එක pc එකට tether කරලා. දැන් එ්කෙ usb වැඩ නෑ. තව මන් ගාව 7.2 dongle එකක් තියනවා. එ්ක speed මදි බන්:(
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    +++++++++
    මන් කලින් down කලේ 4g tab එක pc එකට tether කරලා. දැන් එ්කෙ usb වැඩ නෑ. තව මන් ගාව 7.2 dongle එකක් තියනවා. එ්ක speed මදි බන්:(

    21 එකකින් බෑවේ මම.. 7.2 එකේ පැය 5 ක් යයි

    21Gb machan...dialog 4G eken...paya 2kakwath giye naha....play karaddinam 100 kbps wage speed ekak yanne

    සෙල්ලන් කරන්න වැඩිය කැපෙන්නේ නැති පාටයි.. මගෙත් SLT ලිමිට් වෙලා තියෙන්නේ but සෙල්ලම්කරන්න පුළුවන් :yes::yes:

    machan meka online play karanna one ekak da?
    multiplayer witharada?

    ඔන්ලයින් log වෙලා තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ.. ලොකු ඩේටා යෑමක් නෑ .. :yes: මිෂන් තියෙනවා කම්ප්ලිට් කරන්න ඒකට crew එකක් හදාගන්න ඕනේ :cool::cool:
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Meeka level 50tama (maximum) giya...thaama story eka iwara naha..... Crew ekak hadaganna lankawe playersla mata set uneth naha.........wena ekakata set wennath mokado wage......

    Dan ithin platinum parts ekathu karanawa :-(
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1.offline බැරිද? Crack වත් නැද්ද?
    2.internet connection එක කොච්චර speed වෙන්න ඹ්නෙද?
    3.පැයක් play කලොත් mb කීයක් යනවද?
    4.minimum requirements මොනාද? 720p වලට dual core 2gb ram onboard vga අැතිද?
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    1.offline බැරිද? Crack වත් නැද්ද?
    2.internet connection එක කොච්චර speed වෙන්න ඹ්නෙද?
    3.පැයක් play කලොත් mb කීයක් යනවද?
    4.minimum requirements මොනාද? 720p වලට dual core 2gb ram onboard vga අැතිද?



    1.offline සෙල්ලම් කරන්න බෑ මචං .. අපේ සෙටින්ග්ස් සේව් වෙන්නේ online උන්ගේ ප්‍රොෆයිල් එකක..
    2. 100kbps වගේ තිබුනොත් ඇති .. මොකද මහලොකු ඩවුන්ලෝඩ් වීමක් නෑ.. ප්‍රොෆයිල් ලෝඩ් වෙනවා + මල්ටිප්ලේ ( මගේ SLT ලිමිට් වෙලා තියෙන්නේ .. ඒත් මන් සෙල්ලම් කරනවා :yes::yes: )


    3. මන් ඒක හරියටම count කලේ නෑ.. 1 වෙනිදට ඒක දාන්නම්

    4.
    xKYjofL.png
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    kohomath meeka story eke issarahata yanakota thaniyama play karanna amarui...crew ekak innama one...ithin offline play kara kiyala kisi wadak wenne naha..........