The Final Decision

The Final Decision


  • Total voters
    536
  • Poll closed .

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    leaked SIS intelligence report for colombo district

    Link : http://postimg.org/image/vw3ux83vz/

    sis.png
     

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    අපෙත් අපේ මාතෲ භුමියෙත් එකම බලාපොරොත්තුව හා එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    UPFA - less drama ahead. at least will concentrate on developing country. even with bit of a corruption is better then just playing hora police and being a pain in the ears

    So true. We saw this before Jan 8. That's why we fought for Mahinda's victory.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    MEKATA FAKE SAT EKA BAHALA NADDA MANDA
    Fake සෙට් එක බහින්නෙ කොහොමද Public Poll එකක්නෙ මූ දාලා තියෙන්නෙ. Cheat කරලා ඇති වෙලා ඇත්තටම හෙට වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න බයියන්ටත් ආසාවක් හිතිලා ඇති :lol:
     

    thanujaka

    Well-known member
  • හිත නං තියෙන්නෙම බොදු ජන පෙරමුණට දාන්න..
    එහෙම දානවනං දාන්න ඕනේ කළුතරින්..
    මම කොළඹ නිසා බොදු ජන පෙරමුණට දාල වැඩක් නෑ..

    JVP දාන එක කොහොමත් තේරුමක් නෑනේ..
    ඒ හින්ද UNP දාන්න හිතුව..
    හර්ෂ ද සිල්වා
    විජයදාස රාජපක්ෂ
    එරාන් වික්‍රමරත්නට දානවා..