පැටියා;18829664 said:8 වෙනිදා චන්දෙට කලින් මිනිස්සු අටු කොටු පුරවාගත්තා කඩවල් හිස් වෙන්නම කලබලයක් එයි කියලා. මේ පාර එහෙම කලබලයක් පේන්න නෑ මිනිස්සුන්ගෙ නම්.![]()

Manapa nodi paksheta witharak dunnoth sirawata moko wenne ban. Sirawata ahanne kiyapallako. Ethakota kohomada pakshen kenek therenne. Paksheta labuna chnda matha asana gana thiranaya wela wadima manapa gaththa ayada therenne.

LOL ... okun dennatama chande nae ban ... ekek me para A/L kare anika lankawe newei![]()

අන්තිම මොහොතේ ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්දානයට හේතුව බොහොම තදටම UNP මැතිවරණය හා සම්බන්දව වැඩකරලා අන්තිම මොහොතේ අපි ගැනම හිතලා වෙනස් උනා. මම කැමති නිදහස් ශ්රී ලංකාවක් UNP එකෙන් එක වෙන්නේ නැහැ කියලා මට හිතුනා. දෙවන එක කෙනෙක් එකසැරයක් ලොකුවරදක් කරත් දෙවන සැරේ කරනවා අඩුයි. මේ මම කිවුවේ මට හිතුනු දේ.

most stupid comment ive seen today if you mean by MR and his regimay
අන්තිම මොහොතේ ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්දානයට හේතුව බොහොම තදටම UNP මැතිවරණය හා සම්බන්දව වැඩකරලා අන්තිම මොහොතේ අපි ගැනම හිතලා වෙනස් උනා. මම කැමති නිදහස් ශ්රී ලංකාවක් UNP එකෙන් එක වෙන්නේ නැහැ කියලා මට හිතුනා. දෙවන එක කෙනෙක් එකසැරයක් ලොකුවරදක් කරත් දෙවන සැරේ කරනවා අඩුයි. මේ මම කිවුවේ මට හිතුනු දේ.
අන්තිම මොහොතේ ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්දානයට හේතුව බොහොම තදටම UNP මැතිවරණය හා සම්බන්දව වැඩකරලා අන්තිම මොහොතේ අපි ගැනම හිතලා වෙනස් උනා. මම කැමති නිදහස් ශ්රී ලංකාවක් UNP එකෙන් එක වෙන්නේ නැහැ කියලා මට හිතුනා. දෙවන එක කෙනෙක් එකසැරයක් ලොකුවරදක් කරත් දෙවන සැරේ කරනවා අඩුයි. මේ මම කිවුවේ මට හිතුනු දේ.

A. සිරියා;18831687 said:Umba wage kenekgen mehema uththarayak balaporoththu wenna ba machan. Kamak na, umbe kamaththane. Ela![]()