The Language of Hackers | හැකර්කරුවන්ගේ භාෂාව

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    The Language of Hackers | හැකර්කරුවන්ගේ භාෂාව

    14x1j78.jpg


    මම Net එකේ ඉන්න කොට මට හම්බ උනා forum එකක් .. එකේ තිබ්බ වචන ටිකක් කියවන්න අමාරු උනා . එත් මම බැලුව මේ මොකද්ද කියලා .. ඊට පස්සේ තමයි මට තේරුනේ මේක Hackers ලා පාවිච්චි කරන Language එක කියල ... එතින් මම ඒ ගැන පොඩි විස්තර ටිකක් හොයා ගත්ත .. හිතුන ඔයගොල්ලෝ එක්කත් එක බදා ගන්නේ නැතුව බෙදා ගන්න .. :D:D:D

    Hackers ලා පාවිච්චි කරන Language එකට කියන්නේ Leet Language කියලා .. ඒ වගේම එකට eleet , leetspeak කියලත් කියනවා .. මේක English language එක හා ASCII කියන භාෂාවල දෙකේ එකතුවක් කියලත් කියන්න පුළුවන් .. මුලින්ම මේ leet භාෂාව හදුන්වා දී තිබෙන්නේ 1980 වර්ෂයේදීයි . මෙම භාෂාව අදත් බොහෝ Hacker කරුවන් තමන්ගේ ලියකියවිලි හා විවිධ Notes ලියා තබා ගැනීම සදහා යොදා ගන්නවා ... මම දැන් ඔයගොල්ලොන්ට ඒ leet භාෂාව සදහා ඇති අකුරු පිලිභාද හැදින්වමක් කරනවා ..
    ;););)

    A - /-\ or /\ or 4 or @
    B - |3 or 8 or |o
    C - ( or < or K or S
    D - |) or o| or |> or <|
    E - 3
    F - |= or ph
    G - ( or 9 or 6
    H - |-| or ]-[ or }-{ or (-) or )-( or #
    I - l or 1 or | or ! or ][
    J - _|
    K - |< or /< or \< or |{
    L - |_ or | or 1
    M - |\/| or /\/\ or |'|'| or (\/) or /\\ or /|\ or /v\
    N - |\| or /\/ or |\\| or /|/
    O - 0 or () or [] or {}
    P - |2 or |D
    Q - (,) or kw
    R - |2 or |Z or |?
    S - 5 or $
    T - + or '][' or 7
    U - |_|
    V - |/ or \| or \/ or /
    W - \/\/ or \|\| or |/|/ or \|/ or \^/ or //
    X - >< or }{
    Y - `/ or '/ or j
    Z - 2 or (\)


    මේක දැක්ක ගමන් ඔයගොල්ලොන්ට සමහරවිට හිතේවි මේක මතක තියාගන්නවට වැඩ හොදයි නිකන් ඉන්න එක කියලා . එත් එක අකුරකින් එක ගානේ බලාගන්න .. ඒ හොදටම ඇති ... මේ වගේ දේවල් සමහරවිට උදව් වෙන අවස්ථා ගොඩයි .. එක නිසා පුළුවන් විදිහට බලගත්තට පාඩුවක් නම් වෙන්නේ නැ .. :yes::yes::yes:
    මම දැන් මේ leet language එක යොදා ගෙන පහල වචන කිහිපයක් හදල තියෙනවා ... ඔයගොල්ලොන්ට ඒවා කොච්චර ඉක්මනට කියවන්න පුලුවන්ද කියලා try එකක් දීල බලන්න ... මම කියවන්න ලේසි වෙන්න අකුරෙන් අකුරට space එකක් තියල තියෙන්නේ ..


    3 |_ 4 |< i |2 ! -----> Elakiri
    |_ 3 3 + -----> Leet
    |_ 4 /|/ 6 |_| 4 6 3 -----> Language
    |-| 4 ( |< 3 |2 -----> Hacker
    /\/ 0 + 3 $ -----> Notes


    ඔයගොල්ලෝ hacking පිලිභද interesting මෙන්න තියෙනවා නියම වැඩක් ... මුලින්ම මම මේ දෙන Website එකට යන්න Click Here (වැඩ කරන්නේ නැතම් Right Click කරලා "Open Link in New Tab" click කරන්න .. ).... එකේ තියෙනවා මෙන්න මේ වගේ සේප්පුවක් . :yes::yes::yes:

    2nv9yzc.jpg


    දැන් ඒ සේප්පුව උඩ click කරන්න .. ඊට පස්සේ එනවා මෙන්න මේ විදිහේ සේප්පුව Unlock කරන තැනක් . :rolleyes::rolleyes::rolleyes:

    29ophxf.jpg


    මේකේ ඇතුලේ තියෙනවා ගොඩක් වැදගත් වෙන Hacking Tools + Tutorials ගොඩාක් ... ඒ වගේම මේකට යොදන්න ඕනේ Pin no එකත් මේ site එකෙන්ම හොයාගන්න පුළුවන් ... Try කරලා බලන්න ... මමනම් ඇරගත්තා .. ;)

    වැඩේ කරන්න ටිකක් මහන්සි උනා .. හොදනම් Rep+ සහ Comments දෙන්න හොදේ ...
    :yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    l337 speak is not a hacker language. it was earlier used by nerds on buletin boards and went out of style even amongst the nerds pretty early on. Now its just used by annoying kids on IRC and other chat networks.
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    apooo image eka hadala text karala thread eka post karanna payak vithara giya bn ... ude pandara ohoma kiyana eka harida ? anith eka hackers la dan me language eka use karanava
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    apooo image eka hadala text karala thread eka post karanna payak vithara giya bn ... ude pandara ohoma kiyana eka harida ? anith eka hackers la dan me language eka use karanava
    විස්තර හරියට හොයලා බලලා දැම්මා නං ඕක වෙන්නෙ නෑ.
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Ane ban mata nam meka therenne , Laptop ekei tawa udai no flicker wenawa ewainda set karanne?
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි.....:yes:
    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා..........:yes: ස්තුතියි යාලුවා...:)