The Language of Hackers | හැකර්කරුවන්ගේ භාෂාව
මම Net එකේ ඉන්න කොට මට හම්බ උනා forum එකක් .. එකේ තිබ්බ වචන ටිකක් කියවන්න අමාරු උනා . එත් මම බැලුව මේ මොකද්ද කියලා .. ඊට පස්සේ තමයි මට තේරුනේ මේක Hackers ලා පාවිච්චි කරන Language එක කියල ... එතින් මම ඒ ගැන පොඩි විස්තර ටිකක් හොයා ගත්ත .. හිතුන ඔයගොල්ලෝ එක්කත් එක බදා ගන්නේ නැතුව බෙදා ගන්න .. 

Hackers ලා පාවිච්චි කරන Language එකට කියන්නේ Leet Language කියලා .. ඒ වගේම එකට eleet , leetspeak කියලත් කියනවා .. මේක English language එක හා ASCII කියන භාෂාවල දෙකේ එකතුවක් කියලත් කියන්න පුළුවන් .. මුලින්ම මේ leet භාෂාව හදුන්වා දී තිබෙන්නේ 1980 වර්ෂයේදීයි . මෙම භාෂාව අදත් බොහෝ Hacker කරුවන් තමන්ගේ ලියකියවිලි හා විවිධ Notes ලියා තබා ගැනීම සදහා යොදා ගන්නවා ... මම දැන් ඔයගොල්ලොන්ට ඒ leet භාෂාව සදහා ඇති අකුරු පිලිභාද හැදින්වමක් කරනවා ..

A - /-\ or /\ or 4 or @
B - |3 or 8 or |o
C - ( or < or K or S
D - |) or o| or |> or <|
E - 3
F - |= or ph
G - ( or 9 or 6
H - |-| or ]-[ or }-{ or (-) or )-( or #
I - l or 1 or | or ! or ][
J - _|
K - |< or /< or \< or |{
L - |_ or | or 1
M - |\/| or /\/\ or |'|'| or (\/) or /\\ or /|\ or /v\
N - |\| or /\/ or |\\| or /|/
O - 0 or () or [] or {}
P - |2 or |D
Q - (,) or kw
R - |2 or |Z or |?
S - 5 or $
T - + or '][' or 7
U - |_|
V - |/ or \| or \/ or /
W - \/\/ or \|\| or |/|/ or \|/ or \^/ or //
X - >< or }{
Y - `/ or '/ or j
Z - 2 or (\)
මේක දැක්ක ගමන් ඔයගොල්ලොන්ට සමහරවිට හිතේවි මේක මතක තියාගන්නවට වැඩ හොදයි නිකන් ඉන්න එක කියලා . එත් එක අකුරකින් එක ගානේ බලාගන්න .. ඒ හොදටම ඇති ... මේ වගේ දේවල් සමහරවිට උදව් වෙන අවස්ථා ගොඩයි .. එක නිසා පුළුවන් විදිහට බලගත්තට පාඩුවක් නම් වෙන්නේ නැ ..

මම දැන් මේ leet language එක යොදා ගෙන පහල වචන කිහිපයක් හදල තියෙනවා ... ඔයගොල්ලොන්ට ඒවා කොච්චර ඉක්මනට කියවන්න පුලුවන්ද කියලා try එකක් දීල බලන්න ... මම කියවන්න ලේසි වෙන්න අකුරෙන් අකුරට space එකක් තියල තියෙන්නේ ..
3 |_ 4 |< i |2 ! -----> Elakiri
|_ 3 3 + -----> Leet
|_ 4 /|/ 6 |_| 4 6 3 -----> Language
|-| 4 ( |< 3 |2 -----> Hacker
/\/ 0 + 3 $ -----> Notes
ඔයගොල්ලෝ hacking පිලිභද interesting මෙන්න තියෙනවා නියම වැඩක් ... මුලින්ම මම මේ දෙන Website එකට යන්න Click Here (වැඩ කරන්නේ නැතම් Right Click කරලා "Open Link in New Tab" click කරන්න .. ).... එකේ තියෙනවා මෙන්න මේ වගේ සේප්පුවක් .

දැන් ඒ සේප්පුව උඩ click කරන්න .. ඊට පස්සේ එනවා මෙන්න මේ විදිහේ සේප්පුව Unlock කරන තැනක් .

මේකේ ඇතුලේ තියෙනවා ගොඩක් වැදගත් වෙන Hacking Tools + Tutorials ගොඩාක් ... ඒ වගේම මේකට යොදන්න ඕනේ Pin no එකත් මේ site එකෙන්ම හොයාගන්න පුළුවන් ... Try කරලා බලන්න ... මමනම් ඇරගත්තා ..
වැඩේ කරන්න ටිකක් මහන්සි උනා .. හොදනම් Rep+ සහ Comments දෙන්න හොදේ ...

here my rep