The Legend of Cocaine Island (2018)
මෙන්න මචන් තවත් සුපිරි Netflix Documentary එකක්. පට්ට documentary එකක්. තනිකර ෆිල්ම් එකක් වගේ.
මේ ඇත්ත සිදුවීමක් ගැන තියෙන්නේ. මේක වෙන්නේ normal පොරකට cocaine 50kg මුහුදේ පාවෙලා ඇවිල්ල හම්බවෙන සීන් එකකින්.මැන් එකට කරන්න දෙයක් දන්නේ නැතුව දුපතක වලලනව. අව්රුදු ගානකට පස්සේ මැන් මේක යාළුවොන්ට කියනවා. පට්ට සෙට් එකක් යාලුවෝ ටික. නාකි පොරවල් ටිකක්. පට්ට fun.ඔන්න ඕක අහන හිටපු එකෙක් මේක ගන්න හදන්න දෙන ගේමක් තියෙන්නේ. එක ගන්න හදන කෙනා පට්ට අහිංසක normal පොරක්.ජීවිතේට ඔය වගේ දෙයක් කරන්නවත් හිටපු නැති කෙනෙක්. මුන්ට මරු සීන් වෙන්නේ බන් එක ගන්න ගිහින්. ෆුල් අතල් තියෙන්නේ. හිතාගන්න බැ ඇත්තට මේක උන දෙයක් කියල story එක යන විදියට.මේකේ ඉන්නෙත් එකට සම්බන්ද සෙට් එකමයි. පිස්සුම සීන් එකක් වෙන්නේ මුන්ට.
අනිවාරෙන් මේ සීන් එක ගැන ෆිල්ම් එකක් release වෙනවා ෂුවර්..
මෙන්න Documentary එකේ ලින්ක්..
https://rarbg.to/torrents.php?search=The+Legend+of+Cocaine+Island
PLOT
One man setting out to search for the legendary $2 million USD stash of cocaine that has been buried in the Caribbean.
The Legend of Cocaine Island will center around Rodney Hyden, a businessman from South Florida, who sets out to find the treasure after he loses all his money during the recession. “With the help of a colorful group of misfits — and without prior drug-running experience — Rodney sets out in pursuit of his very own American dream, with surprising results.

Last edited: