The Lion King බලන්නේ කොහොමද ? The Lion King 2019.1080p.BluRay.x264-[YTS.LT] මේක YTS torrent වලින් download කලා.. ඒත් Play කලාම කතාකරන කට හඩ්වල් එහෙම එන්නේ ඇහෙන්නේ නැතිතරම් හිමින්.. full volume දැන්මත්:confused::confused: බලන්න වෙනම player...