The Lion King බලන්නේ කොහොමද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    The Lion King බලන්නේ කොහොමද ?

    The Lion King 2019.1080p.BluRay.x264-[YTS.LT]


    මේක ‍YTS torrent වලින් download කලා..

    ඒත් Play කලාම කතාකරන කට හඩ්වල් එහෙම එන්නේ ඇහෙන්නේ නැතිතරම් හිමින්.. full volume දැන්මත්:confused::confused:

    බලන්න වෙනම player එකක් ඕනද :nerd:

     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම 1080 එක ගත්ත.. ඒක අවුලක් නැතුව වැඩ බන්.. මම pot player එකේ film බලන්නෙ