The man from Earth බැලුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
uba ekata asa nam kpax film ekath balapan.. :yes:

thanks :)

Pattama film ekak part 2 ekath enawa kiyala kiyanawa

ඇවිල්ලලු තියෙන්නෙ මං හිතන්නෙ. තාම හොඳ කොපියක් නෑ :sorry:

ලෝකේ පටන් ගත්තු කාලේ ඉඳලා නොමැරී හිටපු මිනිහෙක් ගැන තියෙන්නේ. ඌ නිසා තමයි මේ ලෝකේ ඇත්තටම මේ වගේ ශිෂ්ටාචාර ගත වෙලා තියෙන්නේ. ජේසුස් වහන්සේත් ඌ මයි. හිට්ලර් වුනෙත් ඌ මයි. ලෝකය වෙනස් කල හැම පුද්ගලයෙක්ම ඌ. දැන් සැඟවුණු ජීවිතයක් ගත කරනවා.

නෑ බං. ඌ බුදු හාමුදුරුවන්ගෙන් බණ ඇහුව කියල කියන්නෙ :) ඌ පස්සෙ ඒ දර්ශණය මරු මේක ලෝකෙටම දෙන්න ඕනෙ කියල ඒ කියපු ටික සරල කල්ල අරාබිය පැත්තට අරං ගිහිං :yes:
හිට්ලර් ඌ කියල කොහෙවත් කිව්වෙ නෑනෙ :oo: හිට්ලර් ගැන මොකුත්ම කතාවෙ තිබ්බෙ නෑ :no:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,497
    113
    ලෝකේ පටන් ගත්තු කාලේ ඉඳලා නොමැරී හිටපු මිනිහෙක් ගැන තියෙන්නේ. ඌ නිසා තමයි මේ ලෝකේ ඇත්තටම මේ වගේ ශිෂ්ටාචාර ගත වෙලා තියෙන්නේ. ජේසුස් වහන්සේත් ඌ මයි. හිට්ලර් වුනෙත් ඌ මයි. ලෝකය වෙනස් කල හැම පුද්ගලයෙක්ම ඌ. දැන් සැඟවුණු ජීවිතයක් ගත කරනවා.

    :no::no::no:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොකක්ද බං මේ ???
    අපේ සිරිසේනය ගැන තියෙන එකක්ද?
    ඌත් මතු වුනේ පොලොවෙන්ලුනේ.......
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද බං මේ ???
    අපේ සිරිසේනය ගැන තියෙන එකක්ද?
    ඌත් මතු වුනේ පොලොවෙන්ලුනේ.......

    :rofl: :rofl:
    නෑ බං මනුස්සයෙක් කියනව ඌ අවුරුදු 14 000ක් තිස්සෙ ජීවත් වෙනව කියල :D ඌ කියන කතාව යන්නෙ :yes:
    අනික් උන් ඔක්කොම හිතනව මූ ඇත්ත තමා කියන්නෙ කියල :lol:
    වෙන දේ අන්තිමට බලපං spoil කරන්න හොඳ නෑ :)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    thanks :)

    ඇවිල්ලලු තියෙන්නෙ මං හිතන්නෙ. තාම හොඳ කොපියක් නෑ :sorry:

    නෑ බං. ඌ බුදු හාමුදුරුවන්ගෙන් බණ ඇහුව කියල කියන්නෙ :) ඌ පස්සෙ ඒ දර්ශණය මරු මේක ලෝකෙටම දෙන්න ඕනෙ කියල ඒ කියපු ටික සරල කල්ල අරාබිය පැත්තට අරං ගිහිං :yes:
    හිට්ලර් ඌ කියල කොහෙවත් කිව්වෙ නෑනෙ :oo: හිට්ලර් ගැන මොකුත්ම කතාවෙ තිබ්බෙ නෑ :no:

    හම්මට. ඔන්න බලපන් මගේ මතකෙට අවුරුදු 3ක් තුල වෙච්ච වෙනස. ඌ hitler කියලත් කිව්වා කියලය මට මතක තිබ්බේ. :baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔන්න මමත් download කරා දැන් බලන්න හදන්නේ හිටන්
    ඕන උන් ගනින් direct ලින්ක් add කරා සතියක් විතර වැඩ කරයි

    1. 720 bluray H264 - 1.5GB - Download

    2. 720p 264 mp4 - 600mb - Download
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හම්මට. ඔන්න බලපන් මගේ මතකෙට අවුරුදු 3ක් තුල වෙච්ච වෙනස. ඌ hitler කියලත් කිව්වා කියලය මට මතක තිබ්බේ. :baffled:

    වෙච්චි දේවල් අමතක වෙනව වගේම නොවිච්චි දේවල් වුනා වගේ මතක හිටින වෙලාවලුත් තියෙනව :D TED Talks වල හම්බවුනා ඔය වගේ මනුස්සයෙක්ව බොරුවට දූශණ ඡෝදනාවකට අහුවෙලා. ඌ නිකං වාහනේට වෙලා ඉඳල තියෙන්නෙ පොලිසියෙන් අල්ලං ගියාම ගෑණු කෙනා කියල ඔව් මූ තමා කලේ කියල :sorry:

    මේකද කොහෙද :yes:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේක මරු කතාව, බේස්ඩ් ඔන් අ ටෘෘ ස්ටෝරි කියලා අන්තිමට දැම්මා නම් කට්ටියට මොක වෙයිද දන්නෙහ් නෑ. lmao. හැමදාමත් වගේ අපිට මේ වගේ වැදගත් දේවල් දැනගන්න උදව් කරන වයිට් වෝකරයට ස්තූතියි. :love: වයිට් වෝකර මලයා මේ වගේ බලන කතා තව තියේ නම් අපිත් එක්ක බෙදාගන්න. ස්තූතියි!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක මරු කතාව, බේස්ඩ් ඔන් අ ටෘෘ ස්ටෝරි කියලා අන්තිමට දැම්මා නම් කට්ටියට මොක වෙයිද දන්නෙහ් නෑ. lmao. හැමදාමත් වගේ අපිට මේ වගේ වැදගත් දේවල් දැනගන්න උදව් කරන වයිට් වෝකරයට ස්තූතියි. :love: වයිට් වෝකර මලයා මේ වගේ බලන කතා තව තියේ නම් අපිත් එක්ක බෙදාගන්න. ස්තූතියි!

    මේකෙ 2ක් ඇවිල්ල තියෙන්නෙ තාම හොඳ කොපියක් ආවෙ නෑ :sorry:
    butterfly effect එහෙම බැලුවද ?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    මේක පට්ටම film එකක් බන්. හිතට වැදුන මතක තියෙන film එකක්. :yes:

    :rofl: :rofl:
    නෑ බං මනුස්සයෙක් කියනව ඌ අවුරුදු 14 000ක් තිස්සෙ ජීවත් වෙනව කියල :D

    ඌට හම්බවෙලා තියෙන most extraordinary person කවුද කියල කිව්වම ඇඟට මාර ගතියක් එනවා :cool:.