පැය 8කට ලක්ශ 5ක්ට ලාබයි නෙ.
දැන් පෙනවා පොස්ට්


අපරාදේ අක්කේ ඔයත් ටිකක් ඉවසුවනම් අරලියගහ මැදුරේම වෙඩින් එක ගන්න තිබ්බ නේද:![]()

ගත්තෙ නැ සුදු තාම...මැයි වල වගෙ ගන්න ඉන්නෙ...එ කාලෙ කිට්ටු වෙනකොට ඔක ගනන් යාවිද මංදා..![]()
එහෙනම් දැන්ම බුක් කරන්න වෙයි අක්කේ.
අරලිය ගහ මැදුරේ ගත්තොත් අපිටත් කියන්න ඕනේ හොදේ
මම ආස නැ මල්ලියා.එහෙම වෙඩිමක් ගන්න.මට ඔනි පොඩි වෙඩිමක්..උදෙට චාරිත්‍ර ටික කරලා හවසට හොද අවුට්ඩොර් පාර්ටි එකක් දාලා එක දවසින් ඉවර කරන්න...................
