the meme thread - Part 2

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,754
    11,387
    113
    this-show-your-girlfriend-seesyour-female-friends-this-is-how-7134044.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පැය 8කට ලක්ශ 5ක්ට ලාබයි නෙ.:dull::dull:
    දැන් පෙනවා පොස්ට්

    අපරාදේ අක්කේ ඔයත් ටිකක් ඉවසුවනම් අරලියගහ මැදුරේම වෙඩින් එක ගන්න තිබ්බ නේද:;):rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපරාදේ අක්කේ ඔයත් ටිකක් ඉවසුවනම් අරලියගහ මැදුරේම වෙඩින් එක ගන්න තිබ්බ නේද:;):rofl:

    ගත්තෙ නැ සුදු තාම...මැයි වල වගෙ ගන්න ඉන්නෙ...එ කාලෙ කිට්ටු වෙනකොට ඔක ගනන් යාවිද මංදා..:oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගත්තෙ නැ සුදු තාම...මැයි වල වගෙ ගන්න ඉන්නෙ...එ කාලෙ කිට්ටු වෙනකොට ඔක ගනන් යාවිද මංදා..:oo:

    එහෙනම් දැන්ම බුක් කරන්න වෙයි අක්කේ.
    අරලිය ගහ මැදුරේ ගත්තොත් අපිටත් කියන්න ඕනේ හොදේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් දැන්ම බුක් කරන්න වෙයි අක්කේ.
    අරලිය ගහ මැදුරේ ගත්තොත් අපිටත් කියන්න ඕනේ හොදේ

    :Pමම ආස නැ මල්ලියා.එහෙම වෙඩිමක් ගන්න.මට ඔනි පොඩි වෙඩිමක්..උදෙට චාරිත්‍ර ටික කරලා හවසට හොද අවුට්ඩොර් පාර්ටි එකක් දාලා එක දවසින් ඉවර කරන්න...................:yes::yes: