the meme thread - Part 2

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ගිය සතියේ ලක්ෂ්පතියට ආපු කෙල්ලෙක්
    medical යන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්

    චන්දන අහනවා ඇයි වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා
    මේකි කියපි දොස්තරලට හම්බවෙන කාර් පර්මිට් එකෙන් අඩුවට වාහනක් ගන්න පුළුවන්නේ කියලා

    **face palm**
     
    • Like
    Reactions: inspiron

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    44240051_261211261256095_507402175014502400_n.jpg
    අරු කෙල්ලට සැප ජැක් එකක් ගහන ඉන්නවා වගේ පෙන්නේ මට විතරද
    :P ?
     
    • Like
    Reactions: inspiron